Files
web-apps/apps/spreadsheeteditor/mobile/locale/si.json
Julia Radzhabova bdf1275c4f Update translation
2024-11-29 16:49:18 +03:00

866 lines
76 KiB
JSON

"About": {
"textAbout": "පිළිබඳව",
"textAddress": "ලිපිනය",
"textBack": "ආපසු",
"textEditor": "පැතුරුම්පත සංස්කරකය",
"textEmail": "වි-තැපෑල",
"textPoweredBy": "බලගන්වන්නේ",
"textTel": "දු.ක.",
"textVersion": "අනුවාදය"

"Common": {
"Collaboration": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAddComment": "අදහසක් ලියන්න",
"textAddReply": "පිළිතුර එක්කරන්න",
"textBack": "ආපසු",
"textCancel": "අවලංගු",
"textCollaboration": "සහයෝගිත්‍වය",
"textComments": "අදහස්",
"textDeleteComment": "අදහස මකන්න",
"textDeleteReply": "පිළිතුර මකන්න",
"textDone": "අහවරයි",
"textEdit": "සංස්කරණය",
"textEditComment": "අදහස සංස්කරණය",
"textEditReply": "පිළිතුර සංස්කරණය",
"textEditUser": "ගොනුව සංස්කරණය කරන අය:",
"textMessageDeleteComment": "ඔබට ඇත්තටම මෙම අදහස මැකීමට ඇවැසිද?",
"textMessageDeleteReply": "ඔබට ඇත්තටම මෙම පිළිතුර මැකීමට ඇවැසිද?",
"textNoComments": "අදහස් නැත",
"textOk": "හරි",
"textReopen": "නැවත අරින්න",
"textResolve": "විසඳන්න",
"textSharingSettings": "බෙදාගැනීමේ සැකසුම්",
"textTryUndoRedo": "වේගවත් සම-සංස්කරණ ප්‍රකාරය සඳහා පෙරසේ/පසුසේ ක්‍රියා අබල කර ඇත.",
"textUsers": "පරිශ්‍රීලකයින්"

"ThemeColorPalette": {
"textCustomColors": "අභිරුචි වර්ණ",
"textStandartColors": "සම්මත වර්ණ",
"textThemeColors": "තේමාවේ පාට"

"Themes": {
"dark": "අඳුරු",
"light": "දීප්ත",
"system": "පද්ධතියේ ලෙසම",
"textTheme": "තේමාව"

"VersionHistory": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAnonymous": "නිර්නාමික",
"textBack": "ආපසු",
"textCancel": "අවලංගු",
"textCurrent": "වත්මන්",
"textOk": "හරි",
"textRestore": "ප්‍රත්‍යර්පණය",
"textVersion": "අනුවාදය",
"textVersionHistory": "අනුවාද ඉතිහාසය",
"textWarningRestoreVersion": "වත්මන් ගොනුව අනුවාද ඉතිහාසයේ සුරැකෙනු ඇත.",
"titleWarningRestoreVersion": "මෙම අනුවාදය ප්‍රත්‍යර්පණය කරන්නද?",
"txtErrorLoadHistory": "ඉතිහාසය පූරණයට අසමත් විය"

"ContextMenu": {
"errorCopyCutPaste": "සන්දර්භය වට්ටෝරුව භාවිතා කරමින් පිටපත් කිරීම, කැපීම සහ ඇලවීම වත්මන් ගොනුව තුළ පමණක් සිදු කෙරේ.",
"errorInvalidLink": "යොමුවේ සබැඳිය නොපවතී. සබැඳිය නිවැරදි කරන්න හෝ එය මකන්න.",
"menuAddComment": "අදහසක් ලියන්න",
"menuAddLink": "සබැඳිය එක්කරන්න",
"menuAutofill": "ස්වයං පිරවුම",
"menuCancel": "අවලංගු",
"menuCell": "කෝෂය",
"menuDelete": "මකන්න",
"menuEdit": "සංස්කරණය",
"menuEditLink": "සබැඳිය සංස්කරණය",
"menuFreezePanes": "මිටිය අත්හිටුවන්න",
"menuHide": "සඟවන්න",
"menuMerge": "ඒකාබද්ධ",
"menuMore": "තව",
"menuOpenLink": "සබැඳිය අරින්න",
"menuShow": "පෙන්වන්න",
"menuUnfreezePanes": "මිටිය මුදා හරින්න",
"menuUnmerge": "අබද්ධ",
"menuUnwrap": "ලිහන්න",
"menuViewComment": "අදහස දකින්න",
"menuWrap": "වෙළීම",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textCopyCutPasteActions": "පිටපත්, කැපීම හා ඇලවීමේ ක්‍රියාමාර්ග",
"textDoNotShowAgain": "යළි නොපෙන්වන්න",
"textOk": "හරි",
"txtWarnUrl": "සබැඳිය එබීමෙන් ඔබගේ උපාංගයට හා දත්තවලට හානි විය හැකිය.
ඉදිරියට යාමට වුවමනාද?",
"warnMergeLostData": "ඒකාබද්ධිත කෝෂයේ ඉහළ වම් කෝෂයේ දත්ත පමණක් රැඳෙනු ඇත.
ඔබට ඉදිරියට යාමට අවශ්‍ය බව විශ්වාසද?"

"Controller": {
"Main": {
"criticalErrorTitle": "දෝෂයකි",
"errorAccessDeny": "ඔබට අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
ඔබගේ පරිපාලක අමතන්න.",
"errorOpensource": "ඔබට නොමිලේ ප්‍රජා අනුවාදය භාවිතා කරමින් ලේඛන දැකීම සඳහා පමණක් විවෘත කිරීමට හැකිය. ජංගම වියමන සංස්කරක වෙත ප්‍රවේශ වීමට වාණිජ බලපත්‍රයක් අවශ්‍ය වේ.",
"errorProcessSaveResult": "සුරැකීමට අසමත් විය.",
"errorServerVersion": "සංස්කරක අනුවාදය වෙනස්ව ඇත. වෙනස්කම් යෙදීමට පිටුව යළි පූරණය වනු ඇත.",
"errorUpdateVersion": "ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත. පිටුව යළි පූරණය වනු ඇත.",
"leavePageText": "මෙම ලේඛනයේ ඔබ නොසුරකින ලද වෙනස්කම් තිබේ. ස්වයං සුරැකීම සඳහා රැඳීමට 'මෙම පිටුවෙහි රැඳී සිටින්න' ඔබන්න. නොසුරකින ලද සියළුම වෙනස්කම් ඉවතලීමට 'මෙම පිටුවෙන් ඉවත් වන්න' ඔබන්න.",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"SDK": {
"%1 of %2": "%2 න් %1",
"%1 or %2": "%1 හෝ %2",
"(All)": "(සියල්ල)",
"(blank)": "(හිස්)",
"20% - Accent1": "20% - උදාත්තය1",
"20% - Accent2": "20% - උදාත්තය2",
"20% - Accent3": "20% - උදාත්තය3",
"20% - Accent4": "20% - උදාත්තය4",
"20% - Accent5": "20% - උදාත්තය5",
"20% - Accent6": "20% - උදාත්තය6",
"40% - Accent1": "40% - උදාත්තය1",
"40% - Accent2": "40% - උදාත්තය2",
"40% - Accent3": "40% - උදාත්තය3",
"40% - Accent4": "40% - උදාත්තය4",
"40% - Accent5": "40% - උදාත්තය5",
"40% - Accent6": "40% - උදාත්තය6",
"60% - Accent1": "60% - උදාත්තය1",
"60% - Accent2": "60% - උදාත්තය2",
"60% - Accent3": "60% - උදාත්තය3",
"60% - Accent4": "60% - උදාත්තය4",
"60% - Accent5": "60% - උදාත්තය5",
"60% - Accent6": "60% - උදාත්තය6",
"Accent": "උදාත්තය",
"Accent1": "උදාත්තය1",
"Accent2": "උදාත්තය2",
"Accent3": "උදාත්තය3",
"Accent4": "උදාත්තය4",
"Accent5": "උදාත්තය5",
"Accent6": "උදාත්තය6",
"Aspect": "පැත්ත",
"Bad": "නරක",
"Blue": "නිල්",
"Blue Green": "නිල් කොළ",
"Blue II": "නිල් II",
"Blue Warm": "උෂ්ණ නිල්",
"Calculation": "ගණනය කිරීම",
"Check Cell": "කෝෂය පරීක්‍ෂාව",
"Clear Filter (Alt+C)": "පෙරහන හිස්කරන්න (Alt+ජ)",
"Column": "තීරුව",
"Column Labels": "තීරු ලේබල",
"Comma": "අල්ප විරාමය",
"Comma [0]": "අල්ප විරාමය [0]",
"Confidential": "විශ්වාසී",
"Currency": "ව්‍යවහාර මුදල්",
"Currency [0]": "ව්‍යවහාර මුදල් [0]",
"Date": "දිනය",
"Days": "දවස්",
"Diagram Title": "ප්‍රස්තාරයේ සිරැසිය",
"Explanatory Text": "ව්‍යාඛ්‍යාත්මක පාඨය",
"File": "ගොනුව",
"Good": "හොඳයි",
"Grand Total": "මුළු එකතුව",
"Grayscale": "අළු පරිමාණය",
"Green": "කොළ",
"Green Yellow": "කොළ කහ",
"Group": "සමූහය",
"Heading 1": "ශ්‍රීර්ෂනාමය 1",
"Heading 2": "ශ්‍රීර්ෂනාමය 2",
"Heading 3": "ශ්‍රීර්ෂනාමය 3",
"Heading 4": "ශ්‍රීර්ෂනාමය 4",
"Hours": "පැය",
"Input": "ආදානය",
"Linked Cell": "සබැඳි කෝෂය",
"Median": "මධ්‍යස්ථය",
"Minutes": "විනාඩි",
"Months": "මාස",
"Multi-Select (Alt+S)": "බහු-තේරීම (Alt+ි)",
"Neutral": "මධ්‍යස්ථ",
"Normal": "සාමාන්‍ය",
"Note": "සටහන",
"Office": "ඔෆිස්",
"Office 2007 - 2010": "ඔෆිස් 2007 - 2010",
"Office 2013 - 2022": "ඔෆිස් 2013 - 2022",
"Orange": "තැඹිලි",
"Orange Red": "තැඹිලි රතු",
"Output": "ප්‍රතිදානය",
"Page": "පිටුව",
"Page %1 of %2": "පිටුව %1 / %2",
"Pages": "පිටු",
"Paper": "කොළය",
"Percent": "ප්‍රතිශතය",
"Prepared by": "සූදානම් කළේ",
"Print_Area": "මුද්‍රණ ප්‍රදේශය",
"Qtr": "කාර්තුව",
"Quarters": "කොටස්",
"Red": "රතු",
"Red Orange": "රතු තැඹිලි",
"Red Violet": "රතු ජම්බූල",
"Row": "පේළිය",
"Row Labels": "පේළියේ නම්පත්",
"Seconds": "තත්පර",
"Series": "මාලාව",
"Tab": "පටිත්ත",
"Table": "වගුව",
"Time": "වේලාව",
"Title": "සිරැසිය",
"Total": "මුළු",
"Values": "අගයන්",
"Violet": "ජම්බූල",
"Violet II": "ජම්බූල II",
"Warning Text": "අවවාද පාඨය",
"X Axis": "X අක්‍ෂය",
"Y Axis": "Y අක්‍ෂය",
"Years": "අවුරුදු",
"Yellow": "කහ",
"Yellow Orange": "කහ තැඹිලි",
"Your text here": "ඔබගේ පෙළ මෙතැන",
"Marquee": "Marquee",
"Slipstream": "Slipstream"

"textAnonymous": "නිර්නාමික",
"textBuyNow": "අඩවියට ගොඩවෙන්න",
"textClose": "වසන්න",
"textContactUs": "අලෙවිය අමතන්න",
"textCustomLoader": "සමාවන්න, පූරකය වෙනස් කිරීමට ඔබට සුදුසුකමක් නැත. මිල කැඳවීමක් ගැනීමට අපගේ අලෙවි ක්‍රියාංශය අමතන්න.",
"textDontUpdate": "යාවත්කාල නොකරන්න",
"textGuest": "අමුත්තා",
"textHasMacros": "ගොනුවේ ස්වයංක්‍රීය සාර්ව අඩංගු වේ.
ඔබට සාර්ව ධාවනයට වුවමනාද?",
"textNo": "නැහැ",
"textNoChoices": "කෝෂය පිරවීමට තේරීම් නැත.
තීරුවෙන් පාඨ අගයන් පමණක් ප්‍රතිස්ථාපනයට තෝරාගත හැකිය.",
"textNoLicenseTitle": "බලපත්‍රයේ සීමාවට ලඟාවුණි",
"textNoMatches": "ගැළපීම් නැත",
"textOk": "හරි",
"textPaidFeature": "ගෙවන විශේෂාංගයකි",
"textRemember": "මාගේ තේරීම මතක තබාගන්න",
"textReplaceSkipped": "ආදේශනය සිදු කර ඇත. සිදුවීම් {0}ක් මඟ හරින ලදී.",
"textReplaceSuccess": "සෙවුම සිදු කර ඇත. ප්‍රතිස්ථාපනය කළ සිදුවීම්: {0}",
"textRequestMacros": "සාර්වයක් ඒ.ස.නි. ට ඉල්ලීමක් කරයි. %1 වෙත ඉල්ලීමට ඉඩ දීමට වුවමනාද?",
"textUpdate": "යාවත්කාල",
"textWarnUpdateExternalData": "මෙම වැඩපොතෙහි අනාරක්‍ෂිත විය හැකි බාහිර මූලාශ්‍රයකට හෝ කිහිපයකට සබැඳි අඩංගු වේ. ඔබට එම සබැඳි විශ්වාස නම්, නවතම දත්ත ලබා ගැනීමට ඒවා යාවත්කාල කරන්න.",
"textYes": "ඔව්",
"titleLicenseExp": "බලපත්‍රය කල් ඉකුත්ය",
"titleLicenseNotActive": "බලපත්‍රය සක්‍රිය නැත",
"titleServerVersion": "සංස්කරකය යාවත්කාල විය",
"titleUpdateVersion": "අනුවාදය වෙනස් විය",
"warnLicenseAnonymous": "නිර්නාමික පරිශ්‍රීලකයින් සඳහා ප්‍රවේශය ප්‍රතික්‍ෂේපිතයි.
මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වනු ඇත.",
"warnLicenseBefore": "බලපත්‍රය සක්‍රිය නැත.
කරුණාකර ඔබගේ පරිපාලක අමතන්න.",
"warnLicenseExceeded": "%1 සංස්කරක සමකාල සම්බන්ධතා සීමාවට ළඟා වී ඇත. මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වේ. තව දැන ගැනීමට ඔබගේ පරිපාලක අමතන්න.",
"warnLicenseExp": "ඔබගේ බලපත්‍රය කල් ඉකුත්ය. බලපත්‍රය යාවත්කාල කර පිටුව නැවුම් කරන්න.",
"warnLicenseLimitedNoAccess": "බලපත්‍රය කල් ඉකුත්ය. ඔබට ලේඛන සංස්කරණය කිරීමට ප්‍රවේශයක් නැත. කරුණාකර, ඔබගේ පරිපාලක අමතන්න.",
"warnLicenseLimitedRenewed": "බලපත්‍රය අළුත් කළ යුතුයි. ඔබට ලේඛන සංස්කරණයට සීමිත ප්‍රවේශයක් තිබේ.
පූර්ණ ප්‍රවේශය ලබා ගැනීමට ඔබගේ පරිපාලක අමතන්න",
"warnLicenseUsersExceeded": "ඔබ %1 සංස්කරකවල පරිශ්‍රීලක සීමාවට ළඟා වී ඇත. තව දැන ගැනීමට ඔබගේ පරිපාලක අමතන්න.",
"warnNoLicense": "%1 සංස්කරක සමකාල සම්බන්ධතා සීමාවට ළඟා වී ඇත. මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වේ. පුද්ගලික උත්ශ්‍රේණි නියම සඳහා %1 අලෙවි කණ්ඩායම අමතන්න.",
"warnNoLicenseUsers": "ඔබ %1 සංස්කරකවල පරිශ්‍රීලක සීමාවට ළඟා වී ඇත. පුද්ගලික උත්ශ්‍රේණි නියම සඳහා %1 අලෙවි කණ්ඩායම අමතන්න.",
"warnProcessRightsChange": "ඔබට ගොනුව සංස්කරණය කිරීමට අවසර නැත."

"Error": {
"convertationTimeoutText": "අනුවර්තන කාලය ඉක්මවා ඇත.",
"criticalErrorExtText": "ලේඛන වට්ටෝරුවට ආපසු යාමට 'හරි' ඔබන්න.",
"criticalErrorTitle": "දෝෂයකි",
"downloadErrorText": "බාගැනීමට අසමත් විය.",
"errNoDuplicates": "අනුපිටපත් අගයන් හමු නොවුණි.",
"errorAccessDeny": "ඔබට අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
ඔබගේ පරිපාලක අමතන්න.",
"errorArgsRange": "සූත්‍රයේ දෝෂයකි.
වැරදි විස්තාර පරාසයකි.",
"errorAutoFilterChange": "ඔබගේ පත්‍රියේ වගුවක කෝෂ එහෙමෙහෙ කිරීමට තැත් කරන බැවින් මෙහෙයුමට ඉඩ නොදේ.",
"errorAutoFilterChangeFormatTable": "ඔබට වගුවක කොටසක් ගෙන යා නොහැකි බැවින් තෝරාගත් කෝෂ සඳහා මෙහෙයුම සිදු කළ නොහැකිය.
සමස්ථ වගුවම මාරු වන පරිදි වෙනත් දත්ත පරාසයක් තෝරා නැවත උත්සාහ කරන්න.",
"errorAutoFilterDataRange": "තෝරාගත් කෝෂ පරාසය සඳහා මෙහෙයුම සිදු කිරීමට නොහැකිය.
වගුව ඇතුළතින් හෝ පිටතින් ඒකාකාර දත්ත පරාසයක් තෝරා නැවත උත්සාහ කරන්න.",
"errorAutoFilterHiddenRange": "ප්‍රදේශයේ පෙරන ලද කෝෂ අඩංගු බැවින් මෙහෙයුම සිදු කිරීමට නොහැකිය.
පෙරූ අංග සඟවා නැවත උත්සාහ කරන්න.",
"errorBadImageUrl": "අනුරුවෙහි ඒ.ස.නි. සාවද්‍යයි",
"errorCannotUngroup": "අසමූහිත කළ නොහැකිය. වටසන කිරීමට, විස්තර පේළි හෝ තීරු තෝරා ඒවා සමූහගත කරන්න.",
"errorCannotUseCommandProtectedSheet": "ඔබට මෙම විධානය ආරක්‍ෂිත පත්‍රයක භාවිතා කිරීමට නොහැකිය. මෙම විධානය භාවිතයට පත්‍රය අනාරක්‍ෂිත කරන්න.
මුරපදයක් ඇතුල් කිරීමට අසනු ඇත.",
"errorChangeArray": "ඔබට වැලක කොටසක් වෙනස් කළ නොහැකිය.",
"errorChangeFilteredRange": "මෙය ඔබගේ පත්‍රයේ පෙරූ පරාසයක් වෙනස් කරයි.
මෙම කාර්ය සම්පූර්ණ කිරීමට, ස්වයංක්‍රීය පෙරහන් ඉවත් කරන්න.",
"errorChangeOnProtectedSheet": "ඔබ වෙනස් කිරීමට උත්සාහ කරන කෝෂය හෝ ප්‍රස්ථාරය ආරක්‍ෂිත පත්‍රයක ඇත. සංශෝධනයට, පත්‍රය අනාරක්‍ෂිත කරන්න. මුරපදයක් ඇතුල් කිරීමට අසනු ඇත.",
"errorCircularReference": "සූත්‍රයක් සෘජුව හෝ වක්‍රව ස්වකීය කෝෂයට යොමු වන පොදු යොමුවක් හෝ කිහිපයක් තිබේ.
මෙම යොමු ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට උත්සාහ කරන්න හෝ සූත්‍ර වෙනත් කෝෂ වෙත ගෙන යන්න.",
"errorComboSeries": "සංයෝජන සටහනක් සෑදීමට, අවම වශයෙන් දත්ත මාලා දෙකක් තෝරන්න.",
"errorConnectToServer": "මෙම ලේඛනය සුරැකීමට නොහැකිය. ඔබගේ සම්බන්ධතා සැකසුම් පරීක්‍ෂා කරන්න හෝ ඔබගේ පරිපාලක අමතන්න.
ඔබ 'හරි' බොත්තම එබූ විට ලේඛනය බාගැනීමට දක්වනු ඇත.",
"errorCopyMultiselectArea": "මෙම විධානය තේරීම් කිහිපයක් සමඟ භාවිතා කිරීමට නොහැකිය.
තනි පරාසයක් තෝරා නැවත උත්සාහ කරන්න.",
"errorCountArg": "සූත්‍රයේ දෝෂයකි.
වලංගු නොවන විස්තාර ගණනකි.",
"errorCountArgExceed": "සූත්‍රයේ දෝෂයකි.
උපරිම විස්තාර ගණන ඉක්මවා ඇත.",
"errorCreateDefName": "දැනට නම් කර තිබෙන පරාස සංස්කරණයට නොහැකි අතර ඒවායින් කිහිපයක් සංස්කරණය වෙමින් පවතින බැවින්
මේ මොහොතේ අළුත් ඒවා සෑදීමට නොහැකිය.",
"errorDatabaseConnection": "බාහිර දෝෂයකි.
දත්තසමුදා සම්බන්ධතාවයේ දෝෂයකි. සහාය අමතන්න.",
"errorDataEncrypted": "සංකේතන වෙනස්කම් ලැබී ඇත, ඒවා තේරුම් ගැනීමට නොහැකිය.",
"errorDataRange": "වලංගු නොවන දත්ත පරාසයකි.",
"errorDataValidate": "ඔබ ඇතුල් කළ අගය වලංගු නොවේ.
යමෙක් මෙම කෝෂයට ඇතුල් කළ හැකි අගයන් සීමා කර ඇත.",
"errorDefaultMessage": "දෝෂයේ කේතය: %1",
"errorDeleteColumnContainsLockedCell": "ඔබ අගුළු දැමූ කෝෂයක් අඩංගු තීරුවක් මැකීමට උත්සාහ කරයි. පත්‍රය ආරක්‍ෂා කර තිබෙන අතරතුර අගුළු දැමූ කෝෂ මැකීමට නොහැකිය.
අගුළු දැමූ කෝෂයක් මැකීමට පත්‍රය අනාරක්‍ෂිත කරන්න. මුරපදයක් ඇතුල් කිරීමට අසනු ඇත.",
"errorDeleteRowContainsLockedCell": "ඔබ අගුළු දැමූ කෝෂයක් අඩංගු පේළියක් මැකීමට උත්සාහ කරයි. පත්‍රය ආරක්‍ෂා කර තිබෙන අතරතුර අගුළු දැමූ කෝෂ මැකීමට නොහැකිය.
අගුළු දැමූ කෝෂයක් මැකීමට, පත්‍රය අනාරක්‍ෂිත කරන්න. මුරපදයක් ඇතුල් කිරීමට අසනු ඇත.",
"errorDirectUrl": "කරුණාකර ලේඛනය සඳහා වන සබැඳිය තහවුරු කරන්න.
මෙය බාගැනීම සඳහා ගොනුවට සෘජු සබැඳියක් විය යුතුය.",
"errorEditingDownloadas": "ලේඛනය සමඟ වැඩ කිරීමේදී දෝෂයක් සිදු විය.
ගොනුවේ උපස්ථ පිටපතක් ස්ථානීයව සුරැකීමට 'බාගන්න' විකල්පය භාවිතා කරන්න.",
"errorEditView": "පවතින පත්‍ර දැක්ම සංස්කරණයට නොහැකි අතර ඇතැම් දෑ සංස්කරණය වෙමින් පවතින බැවින් මේ මොහොතේ අළුත් දෑ ද සෑදීමට නොහැකිය.",
"errorEmailClient": "වි-තැපැල් අනුග්‍රාහක කිසිවක් හමු නොවිණි",
"errorFilePassProtect": "ගොනුව මුරපදයකින් ආරක්‍ෂිත නිසා විවෘත කිරීමට නොහැකිය.",
"errorFileRequest": "බාහිර දෝෂයකි.
ගොනු ඉල්ලීම. කරුණාකර සහාය අමතන්න.",
"errorFileSizeExceed": "ගොනුවේ ප්‍රමාණය ඔබගේ සේවාදායකයේ සීමාව ඉක්මවයි.
වැඩි විස්තර සඳහා ඔබගේ පරිපාලක අමතන්න.",
"errorFileVKey": "බාහිර දෝෂයකි.
වැරදි ආරක්‍ෂණ යතුරකි. කරුණාකර සහාය අමතන්න.",
"errorFillRange": "තෝරාගත් කෝෂ පරාසය පිරවීමට නොහැකිය.
සියළු ඒකාබද්ධිත කෝෂ සමාන ප්‍රමාණයේ විය යුතුය.",
"errorForceSave": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය. ඔබගේ පරිගණකයේ දෘඪ තැටියට ගොනුව සුරැකීමට 'මෙලෙස බාගන්න' විකල්පය භාවිතා කරන්න හෝ පසුව උත්සාහ කරන්න.",
"errorFormulaName": "සූත්‍රයේ දෝෂයකි.
වැරදි සූත්‍ර නාමයකි.",
"errorFormulaParsing": "සූත්‍රය විග්‍රහ කිරීමේදී අභ්‍යන්තර දෝෂයකි.",
"errorFrmlMaxLength": "මෙම සූත්‍රයේ දිග ඉඩ දී ඇති අකුරු ගණන ඉක්මවන බැවින් ඔබට එක් කළ නොහැකිය.
එය සංස්කරණය කර යළි උත්සාහ කරන්න.",
"errorFrmlMaxReference": "ඔබට මෙම සූත්‍රය ඇතුල් කළ නොහැකිය, මන්ද එහි බොහෝ අගයන්,
කෝෂ යොමු, සහ/හෝ නම් තිබේ.",
"errorFrmlMaxTextLength": "සූත්‍රවල ඇති පෙළ අගයන් අකුරු 255 කට සීමා වේ.
සංද්‍රාමික ශ්‍රිතය හෝ සංදාමායන ක්‍රියාකරු (&) භාවිතා කරන්න",
"errorFrmlWrongReferences": "ක්‍රියාව නොපවතින පත්‍රයකට යොමු කරයි.
කරුණාකර, දත්ත පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න.",
"errorFTChangeTableRangeError": "තෝරාගත් කෝෂ පරාසය සඳහා මෙහෙයුම සම්පූර්ණ කිරීමට නොහැකි විය.
පළමු වගු පේළිය එකම පේළියේ ඇති පරිදි පරාසයක් තෝරන්න
සහ ලැබෙන වගුව වත්මන් එක අතිච්ඡාදනය විය.",
"errorFTRangeIncludedOtherTables": "තෝරාගත් කෝෂ පරාසය සඳහා මෙහෙයුම සම්පූර්ණ කිරීමට නොහැකි විය.
වෙනත් වගු ඇතුළත් නොවන පරාසයක් තෝරන්න.",
"errorInconsistentExt": "ගොනුව විවෘත කිරීමේදී දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය මෙම ගොනුවේ දිගුවට නොගැළපේ.",
"errorInconsistentExtDocx": "ගොනුව විවෘත කිරීමේදී දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පෙළ ලේඛන සඳහා අනුරූප වේ (උදා. docx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInconsistentExtPdf": "ගොනුව විවෘත කිරීමේදී දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පහත දැක්වෙන ආකෘති වලින් එකකට අනුරූප වේ: pdf/djvu/xps/oxps, නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInconsistentExtPptx": "ගොනුව විවෘත කිරීමේදී දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය සමර්පණ සඳහා අනුරූප වේ (උදා. pptx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInconsistentExtXlsx": "ගොනුව විවෘත කිරීමේදී දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පැතුරුම්පත් සඳහා අනුරූප වේ (උදා. xlsx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInvalidRef": "තේරීම සඳහා නිවැරදි නමක් හෝ යාමට වලංගු යොමුවක් ඇතුල් කරන්න.",
"errorKeyEncrypt": "නොදන්නා යතුරු සූචයකි",
"errorKeyExpire": "යතුරු සූචකය කල් ඉකුත්ය",
"errorLabledColumnsPivot": "විවර්තන වගු වාර්තාවක් සෑදීමට, ඔබ නම්පත් (ලේබල) යෙදූ තීරු සහිත ලැයිස්තුවක් ලෙස සංවිධානය කරන ලද දත්ත භාවිතා කළ යුතුය.",
"errorLoadingFont": "රුවකුරු පූරණය වී නැත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"errorLocationOrDataRangeError": "ස්ථානය හෝ දත්ත පරාසය සඳහා යොමුව වලංගු නොවේ.",
"errorLockedAll": "යමෙක් පත්‍රය අගුළු දමා තිබෙන බැවින් මෙහෙයුම සිදු කිරීමට නොහැකිය.",
"errorLockedCellPivot": "ඔබට විවර්තන වගුවක් තුළ දත්ත වෙනස් කළ නොහැකිය.",
"errorLockedWorksheetRename": "වෙනත් පරිශ්‍රීලකයෙක් පත්‍රය නැවත නම් කරන බැවින් මේ මොහොතේ නැවත නම් කිරීමට නොහැකිය",
"errorMaxPoints": "ප්‍රස්ථාරයකට ශ්‍රේණියේ උපරිම ලකුණු සංඛ්‍යාව 4096 කි.",
"errorMaxRows": "දෝෂයකි! ප්‍රස්ථාරයකට උපරිම දත්ත ශ්‍රේණි ගණන 255 කි.",
"errorMoveRange": "එකාබද්ධිත කෝෂයක කොටසක් වෙනස් කළ නොහැකිය",
"errorMoveSlicerError": "වගු පෙතිකුරු එක් වැඩපොතකින් තවත් එකකට පිටපත් කිරීමට නොහැකිය.
සමස්ථ වගුව හා පෙතිකුරු තේරීමෙන් නැවත උත්සාහ කරන්න.",
"errorMultiCellFormula": "වගු තුළ බහු-කෝෂ වැල් සූත්‍රවලට ඉඩ නොදේ.",
"errorNoDataToParse": "විග්‍රහයට දත්ත කිසිවක් තෝරා නැත.",
"errorOpenWarning": "ගොනුවේ එක් සූත්‍රයක දිග
ඉඩ දී ඇති අකුරු ගණන ඉක්මවා ගිය අතර එය ඉවත් කරන ලදී.",
"errorOperandExpected": "ඇතුල් කළ ශ්‍රිත පද ගැළපුම නිවැරදි නොවේ. ඔබට සුළු වරහන් වලින් එකක් මග හැරී ඇත්දැයි පරීක්‍ෂා කරන්න - '(' හෝ ')'.",
"errorPasteMaxRange": "පිටපත් කර අලවන ප්‍රදේශය නොගැළපේ. කරුණාකර, පිටපත් කළ කෝෂ ඇලවීමට සමාන ප්‍රමාණයේ ප්‍රදේශයක් තෝරන්න හෝ පේළියක පළමු කෝෂය ඔබන්න.",
"errorPasteMultiSelect": "මෙම ක්‍රියාමාර්ගය පරාස කිහිපයක තේරීමකදී සිදු කිරීමට නොහැකිය.
තනි පරාසයක් තෝරා නැවත උත්සාහ කරන්න.",
"errorPasteSlicerError": "වගු පෙතිකුරු එක් වැඩපොතකින් තවත් එකකට පිටපත් කිරීමට නොහැකිය.",
"errorPivotGroup": "මෙම තේරීම සමූහගත කළ නොහැකිය.",
"errorPivotOverlap": "විවර්තන වගු වාර්තාවකට වගුවක් අතිච්ඡාදනය විය නොහැකිය.",
"errorPivotWithoutUnderlying": "විවර්තන වගු වාර්තාව පාදක වූ දත්ත නැතිව සුරකින ලදී.
වාර්තාව යාවත්කාල කිරීමට 'නැවුම් කරන්න' බොත්තම භාවිතා කරන්න.",
"errorPrintMaxPagesCount": "කණගාටුයි, වැඩසටහනේ වත්මන් අනුවාදය මගින් එකවර පිටු 1500 කට වඩා මුද්‍රණය කළ නොහැකිය.
ඉදිරි නිකුතු වලදී මෙම සීමාව අස් කරනු ලැබේ.",
"errorProtectedRange": "මෙම පරාසය සංස්කරණයට ඉඩ නොදේ.",
"errorSessionAbsolute": "ලේඛනය සංස්කරණ වාරය කල් ඉකුත්ව ඇත. පිටුව නැවත පූරණය කරන්න.",
"errorSessionIdle": "ලේඛනය සෑහෙන වේලාවකින් සංස්කරණය කර නැත. පිටුව නැවත පූරණය කරන්න.",
"errorSessionToken": "සේවාදායකයට තිබෙන සම්බන්ධතාවයට බාධා ඇති විය. පිටුව නැවත පූරණය කරන්න.",
"errorSetPassword": "මුරපදය සැකසීමට නොහැකියි.",
"errorSingleColumnOrRowError": "කෝෂ සියල්ලම එකම තීරුවේ හෝ පේළියක නැති නිසා පිහිටුම් යොමුව වලංගු නොවේ.
සියල්ල තනි තීරුවක හෝ පේළියක තිබෙන කෝෂ තෝරන්න.",
"errorStockChart": "වැරදි පේළි අනුපිළිවෙලකි. කොටස් ප්‍රස්ථාරයක් තැනීමට, පහත දැක්වෙන අනුපිළිවෙලට පත්‍රයේ දත්ත තබන්න:
ඇරඹුම් මිල, උපරිම මිල, අවම මිල, අවසාන මිල.",
"errorToken": "ලේඛන ආරක්‍ෂණ නිමිත්ත නිවැරදිව පිහිටුවා නැත.
කරුණාකර ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"errorTokenExpire": "ලේඛන ආරක්‍ෂණ නිමිත්ත කල් ඉකුත් වී ඇත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"errorUnexpectedGuid": "බාහිර දෝෂයකි.
අනපේක්‍ෂිත Guid. කරුණාකර සහාය අමතන්න.",
"errorUpdateVersionOnDisconnect": "සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය වී තිබෙන අතර ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත.
දිගටම වැඩ කිරීමට පෙර කිසිවක් අහිමි නොවීමට ඔබ ගොනුව බාගැනීම හෝ එහි අන්තර්ගතය පිටපත් කරගැනීම සිදුකළ යුතුය, ඉන්පසු මෙම පිටුව නැවත පූරණය කරන්න.",
"errorUserDrop": "ගොනුවට මේ මොහොතේ ප්‍රවේශ වීමට නොහැකිය.",
"errorUsersExceed": "මිලකරණ සැලසුම යටතේ ඉඩ දී ඇති පරිශ්‍රීලකයින් ගණන ඉක්මවා ඇත",
"errorViewerDisconnect": "සම්බන්ධතාවය නැති වී ගොස්ය. ඔබට තවමත් ලේඛනය දැකීමට හැකිය,
එහෙත් සම්බන්ධතාවය ප්‍රත්‍යර්පණය වී පිටුව නැවත පූරණය කරන තෙක් ඔබට එය බාගැනීමට හෝ මුද්‍රණයට නොහැකි වනු ඇත.",
"errorWrongBracketsCount": "සූත්‍රයේ දෝෂයකි.
වැරදි වරහන් ගණනකි.",
"errorWrongOperator": "ඇතුල් කළ සූත්‍රයේ දෝෂයකි. වැරදි කාරකයක් භාවිතා කර ඇත.
දෝෂය නිවැරදි කරන්න.",
"errRemDuplicates": "හමු වූ අනුපිටපත් අගයන් {0} ක් මැකිණි, අනන්‍ය අගයන් {1} ක් තිබේ.",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"openErrorText": "ගොනුව විවෘත කිරීමේදී දෝෂයක් සිදු විය",
"pastInMergeAreaError": "එකාබද්ධිත කෝෂයක කොටසක් වෙනස් කළ නොහැකිය",
"saveErrorText": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය",
"scriptLoadError": "සම්බන්ධතාවය ඉතා මන්දගාමීයි, සමහර සංරචක පූරණය නොවිණි. පිටුව නැවත පූරණය කරන්න.",
"textCancel": "අවලංගු",
"textClose": "වසන්න",
"textErrorPasswordIsNotCorrect": "ඔබ සැපයූ මුරපදය නිවැරදි නොවේ.
ලොකු අකුරු යතුර ක්‍රියා විරහිත බව තහවුරු කර නිවැරදි ලොකු අකුරු භාවිතයට ද වග බලා ගන්න.",
"textFillOtherRows": "අනෙක් පේළි පුරවන්න",
"textFormulaFilledAllRows": "සූත්‍රය දත්ත තිබෙන පේළි {0} ක් පුරවා ඇත. අනෙකුත් හිස් පේළි පිරවීමට විනාඩි කිහිපයක් ගත විය හැකිය.",
"textFormulaFilledAllRowsWithEmpty": "සූත්‍රය පළමු පේළි {0} පුරවා ඇත. වෙනත් හිස් පේළි පිරවීමට විනාඩි කිහිපයක් ගත විය හැකිය.",
"textFormulaFilledFirstRowsOtherHaveData": "මතකය සුරැකීමේ හේතුව මත සූත්‍රය දත්ත තිබෙන පළමු පේළි {0} පමණක් පුරවා ඇත. මෙම පත්‍රයේ දත්ත තිබෙන වෙනත් පේළි {1} ක් ඇත. ඔබට ඒවා අතින් පිරවීමට හැකිය.",
"textFormulaFilledFirstRowsOtherIsEmpty": "මතකය සුරැකීමේ හේතුව මත සූත්‍රය පිරවූයේ පළමු පේළි {0} පමණි. මෙම පත්‍රයේ අනෙකුත් පේළි වල දත්ත නැත.",
"textInformation": "තොරතුරු",
"textOk": "හරි",
"unknownErrorText": "නොදන්නා දෝෂයකි.",
"uploadDocExtMessage": "නොදන්නා ලේඛන ආකෘතියකි.",
"uploadDocFileCountMessage": "උඩුගත කිරීමට ලේඛන නැත.",
"uploadDocSizeMessage": "ලේඛනයක උපරිම ප්‍රමාණයේ සීමාව ඉක්මවිය.",
"uploadImageExtMessage": "නොදන්නා අනුරුවක ආකෘතියකි.",
"uploadImageFileCountMessage": "අනුරුවක් උඩුගත කර නැත.",
"uploadImageSizeMessage": "අනුරුව ඉතා විශාලයි. උපරිම ප්‍රමාණය මෙ.බ. 25 කි.",
"errorDependentsNoFormulas": "The Trace Dependents command found no formulas that refer to the active cell.",
"errorFormulaInPivotFieldName": "Cannot enter a formula for an item or field name in a pivot table report.",
"errorPasteInPivot": "We can't make this change for the selected cells because it will affect a pivot table.
Use the field list to change the report.",
"errorPivotFieldNameExists": "Pivot table field name already exists.",
"errorPrecedentsNoValidRef": "The Trace Precedents command requires that the active cell contain a formula which includes a valid references.",
"errorSaveWatermark": "This file contains a watermark image linked to another domain.
To make it visible in PDF, update the watermark image so it links from the same domain as your document, or upload it from your computer."

"LongActions": {
"advDRMPassword": "මුරපදය",
"applyChangesTextText": "දත්ත පූරණය වෙමින්...",
"applyChangesTitleText": "දත්ත පූරණය වෙමින්",
"confirmMaxChangesSize": "ක්‍රියාමාර්ග ප්‍රමාණය ඔබගේ සේවාදායකය සඳහා සකසා තිබෙන සීමාව ඉක්මවයි.
ඔබගේ අන්තිම ක්‍රියාමාර්ගය අවලංගු කිරීමට \"පෙරසේ\" ඔබන්න හෝ ක්‍රියාමාර්ගය ස්ථානීයව තබා ගැනීමට \"ඉදිරියට\" යන්න ඔබන්න (කිසිවක් අහිමි වී නැතැයි තහවුරු කර ගැනීමට ගොනුව බාගන්න හෝ එහි අන්තර්ගතයෙහි පිටපතක් ලබා ගන්න).",
"confirmMoveCellRange": "ගමනාන්ත කෝෂ පරාසයේ දත්ත අඩංගු විය හැකිය. මෙහෙයුම කරගෙන යන්නද?",
"confirmPutMergeRange": "මූලාශ්‍ර දත්තවල ඒකාබද්ධිත කෝෂ ඇත.
ඒවා වගුවට ඇලවීමට පෙර විසන්ධි කෙරේ.",
"confirmReplaceFormulaInTable": "ශ්‍රීර්ෂ පේළියේ ඇති සූත්‍ර ඉවත් කර ස්ථිතික පාඨයක් බවට පරිවර්තනය කරනු ඇත.
ඔබට ඉදිරියට යාමට වුවමනාද?",
"downloadTextText": "ලේඛනය බාගැනෙමින්...",
"downloadTitleText": "ලේඛනය බාගැනෙමින්",
"loadFontsTextText": "දත්ත පූරණය වෙමින්...",
"loadFontsTitleText": "දත්ත පූරණය වෙමින්",
"loadFontTextText": "දත්ත පූරණය වෙමින්...",
"loadFontTitleText": "දත්ත පූරණය වෙමින්",
"loadImagesTextText": "අනුරූ පූරණය වෙමින්...",
"loadImagesTitleText": "අනුරූ පූරණය වෙමින්",
"loadImageTextText": "අනුරුව පූරණය වෙමින්...",
"loadImageTitleText": "අනුරුව පූරණය වෙමින්",
"loadingDocumentTextText": "ලේඛනය පූරණය වෙමින්...",
"loadingDocumentTitleText": "පූරණය වෙමින්",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"openTextText": "සබැඳිය විවෘත වෙමින්...",
"openTitleText": "සබැඳිය විවෘත වෙමින්",
"printTextText": "ලේඛනය මුද්‍රණය වෙමින්...",
"printTitleText": "ලේඛනය මුද්‍රණය වෙමින්",
"savePreparingText": "සුරැකීමට සූදානම් වෙමින්",
"savePreparingTitle": "සුරැකීමට සූදානම් වෙමින්. රැඳෙන්න...",
"saveTextText": "ලේඛනය සුරැකෙමින්...",
"saveTitleText": "ලේඛනය සුරැකෙමින්",
"textCancel": "අවලංගු",
"textContinue": "ඉදිරියට",
"textErrorWrongPassword": "ඔබ සැපයූ මුරපදය වැරදිය.",
"textLoadingDocument": "පූරණය වෙමින්",
"textNo": "නැහැ",
"textOk": "හරි",
"textUndo": "පෙරසේ",
"textUnlockRange": "පරාසය අගුළුහරින්න",
"textUnlockRangeWarning": "ඔබ වෙනස් කිරීමට උත්සාහ කරන පරාසයක් මුරපදය ආරක්‍ෂිතයි.",
"textYes": "ඔව්",
"txtEditingMode": "සංස්කරණ ප්‍රකාරය සකසන්න...",
"uploadImageTextText": "අනුරුව උඩුගත වෙමින්...",
"uploadImageTitleText": "අනුරුව උඩුගත වෙමින්",
"waitText": "කරුණාකර, රැඳෙන්න..."

"Statusbar": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textCancel": "අවලංගු",
"textDelete": "මකන්න",
"textDuplicate": "අනුපිටපත",
"textErrNameExists": "මෙම නම සහිත පත්‍රයක් දැනටමත් පවතී.",
"textErrNameWrongChar": "පත්‍ර නාමයක මෙම සංකේත අඩංගු වීමට නොහැකිය: \\, /, *, ?, [, ], : සහ මුලට හෝ අගට ' සංකේතය",
"textErrNotEmpty": "කොළයේ නම හිස් නොවිය යුතුය",
"textErrorLastSheet": "පත්‍රයේ අවම වශයෙන් එක් දෘශ්‍යමාන පත්‍රයක්වත් තිබිය යුතුය.",
"textErrorRemoveSheet": "පත්‍රය මැකීමට නොහැකිය.",
"textHidden": "සැඟවුණු",
"textHide": "සඟවන්න",
"textMore": "තව",
"textMove": "ගෙන යන්න",
"textMoveBefore": "පත්‍රයට කලින් ගෙනයන්න",
"textMoveToEnd": "(අගට ගෙනයන්න)",
"textOk": "හරි",
"textRename": "යළි නම් කරන්න",
"textRenameSheet": "පත්‍රය යළි නම් කරන්න",
"textSheet": "කොළය",
"textSheetName": "කොළයේ නම",
"textTabColor": "පටිත්තේ පාට",
"textUnhide": "නොසඟවන්න",
"textWarnDeleteSheet": "පත්‍රියේ දත්ත තිබීමට හැකිය. මෙහෙයුම කරගෙන යන්නද?"

"Toolbar": {
"dlgLeaveMsgText": "මෙම ලේඛනයේ ඔබ නොසුරකින ලද වෙනස්කම් තිබේ. ස්වයං සුරැකීම සඳහා රැඳීමට 'මෙම පිටුවෙහි රැඳී සිටින්න' ඔබන්න. නොසුරකින ලද සියළුම වෙනස්කම් ඉවතලීමට 'මෙම පිටුවෙන් ඉවත් වන්න' ඔබන්න.",
"dlgLeaveTitleText": "ඔබ යෙදුම හැරයයි",
"leaveButtonText": "මෙම පිටුව හැරයන්න",
"stayButtonText": "මෙම පිටුවේ ඉන්න",
"textCloseHistory": "ඉතිහාසය වසන්න",
"textEnterNewFileName": "ගොනුවට නව නමක් යොදන්න",
"textRenameFile": "ගොනුව නම් කරන්න"

"View": {
"Add": {
"errorMaxRows": "දෝෂයකි! ප්‍රස්ථාරයකට උපරිම දත්ත ශ්‍රේණි ගණන 255 කි.",
"errorStockChart": "වැරදි පේළි අනුපිළිවෙලකි. කොටස් ප්‍රස්ථාරයක් තැනීමට, පහත දැක්වෙන අනුපිළිවෙලට පත්‍රයේ දත්ත තබන්න:
ඇරඹුම් මිල, උපරිම මිල, අවම මිල, අවසාන මිල.",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"sCatDateAndTime": "දිනය සහ වේලාව",
"sCatEngineering": "යන්ත්‍රණය",
"sCatFinancial": "මූල්‍යමය",
"sCatInformation": "තොරතුරු",
"sCatLogical": "තාර්කික",
"sCatLookupAndReference": "බැලීම සහ යොමුව",
"sCatMathematic": "ගණිතය හා ත්‍රිකෝණමිතිය",
"sCatStatistical": "සංඛ්‍යාන",
"sCatTextAndData": "පාඨය හා දත්ත",
"sCustom": "අභිරුචි",
"textAddLink": "සබැඳිය එක්කරන්න",
"textAddress": "ලිපිනය",
"textAllTableHint": "වගුවේ සමස්ථ අන්තර්ගත හෝ තීරු ශ්‍රීර්ෂ, දත්ත සහ මුළු පේළි ඇතුළුව නිශ්චිත වගු තීරු ලබා දෙයි",
"textBack": "ආපසු",
"textCancel": "අවලංගු",
"textChart": "ප්‍රස්තාරය",
"textComment": "අදහස",
"textDataTableHint": "වගුවේ හෝ නිශ්චිත වගු තීරුවල දත්ත කෝෂ ලබා දෙයි",
"textDisplay": "දර්ශනය",
"textDone": "අහවරයි",
"textEmptyImgUrl": "ඔබ අනුරුවෙහි ඒ.ස.නි. සඳහන් කළ යුතුය.",
"textExternalLink": "බාහිර සබැඳිය",
"textFilter": "පෙරහන",
"textFunction": "ශ්‍රිතය",
"textGroups": "ප්‍රවර්ග",
"textHeadersTableHint": "වගුව හෝ නිශ්චිත වගු තීරු සඳහා තීරු ශ්‍රීර්ෂ ආපසු ලබා දෙයි",
"textImage": "අනුරුව",
"textImageURL": "අනුරුවෙහි ඒ.ස.නි.",
"textInsert": "ඇතුළු කරන්න",
"textInsertImage": "අනුරුවක් ඇතුළු කරන්න",
"textInternalDataRange": "අභ්‍යන්තර දත්ත පරාසය",
"textInvalidRange": "දෝෂයකි! කෝෂ පරාසය වලංගු නොවේ",
"textLink": "සබැඳිය",
"textLinkSettings": "සබැඳියේ සැකසුම්",
"textLinkType": "සබැඳියේ වර්ගය",
"textOk": "හරි",
"textOther": "වෙනත්",
"textPasteImageUrl": "රූපයක ඒ.ස.නි. අලවන්න",
"textPictureFromLibrary": "ගබඩාවෙන් ඡායාරූපය",
"textPictureFromURL": "ඒ.ස.නි. වෙතින් ඡායාරූපය",
"textRange": "පරාසය",
"textRecommended": "නිර්දේශිත",
"textRequired": "වුවමනාය",
"textScreenTip": "තිරයේ ඉඟිය",
"textSelectedRange": "තේරූ පරාසය",
"textShape": "හැඩය",
"textSheet": "කොළය",
"textSortAndFilter": "තෝරා පෙරන්න",
"textThisRowHint": "නිශ්චිත තීරුවේ මෙම පේළිය පමණක් තෝරන්න",
"textTotalsTableHint": "වගුව හෝ නිශ්චිත වගු තීරු සඳහා මුළු පේළි ලබා දෙයි",
"txtExpand": "විහිදුවා පෙළගසන්න",
"txtExpandSort": "තේරීමට යාබද දත්ත වර්ග නොකරනු ඇත. ඔබට ආසන්න දත්ත ඇතුළත් කිරීමට තේරීම විදහන්න හෝ දැනට තෝරාගෙන ඇති කෝෂ පමණක් වර්ග කිරීම කරගෙන යාමට වුවමනාද?",
"txtLockSort": "ඔබගේ තේරීමට යාබදව දත්ත හමු විය, නමුත් එම කෝෂ වෙනස් කිරීමට ඔබට ප්‍රමාණවත් අවසර නැත.
ඔබට වත්මන් තේරීම දිගටම කරගෙන යාමට වුවමනාද?",
"txtNo": "නැහැ",
"txtNotUrl": "මෙම ක්‍ෂේත්‍රය \"http://උපවසම.උදාහරණය.ලංකා\" ආකෘතියේ ඒ.ස.නි. ක් විය යුතුය.",
"txtSorting": "වර්ග කිරීම",
"txtSortSelected": "තේරූ දෑ වර්ග කරන්න",
"txtYes": "ඔව්"

"Edit": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAccounting": "ගිණුම්කරණය",
"textActualSize": "සැබෑ ප්‍රමාණය",
"textAddCustomColor": "අභිරුචි පාටක් එක් කරන්න",
"textAddress": "ලිපිනය",
"textAlign": "පෙළගසන්න",
"textAlignBottom": "පහළට පෙළගසන්න",
"textAlignCenter": "මැදට පෙළගසන්න",
"textAlignLeft": "වමට පෙළගසන්න",
"textAlignMiddle": "මධ්‍යට පෙළගසන්න",
"textAlignRight": "දකුණට පෙළගසන්න",
"textAlignTop": "මුදුනට පෙළගසන්න",
"textAllBorders": "සියළු දාර",
"textAngleClockwise": "දක්‍ෂිණාවර්ත කෝණය",
"textAngleCounterclockwise": "වමාවර්ත කෝණය",
"textArrange": "අසුරන්න",
"textAuto": "ස්වයං",
"textAutomatic": "ස්වයංක්‍රීය",
"textAxisCrosses": "අක්‍ෂ කැපීම",
"textAxisOptions": "අක්‍ෂ විකල්ප",
"textAxisPosition": "අක්‍ෂ පිහිටුම",
"textAxisTitle": "අක්‍ෂයේ සිරැසිය",
"textBack": "ආපසු",
"textBetweenTickMarks": "හරි ලකුණු අතර",
"textBillions": "සිය කෝටි",
"textBorder": "දාරය",
"textBorderStyle": "දාරයේ ශෛලිය",
"textBottom": "පහළ",
"textBottomBorder": "පහළ දාරය",
"textBringToForeground": "පෙරබිමට ගෙනයන්න",
"textCancel": "අවලංගු",
"textCell": "කෝෂය",
"textCellStyle": "කෝෂයේ ශෛලිය",
"textCenter": "මැද",
"textChangeShape": "හැඩය සංශෝධනය",
"textChart": "ප්‍රස්තාරය",
"textChartTitle": "ප්‍රස්තාරයේ සිරැසිය",
"textClearFilter": "පෙරහන හිස් කරන්න",
"textColor": "පාට",
"textCreateCustomFormat": "අභිරුචි ආකෘතියක් සාදන්න",
"textCreateFormat": "ආකෘතියක් සාදන්න",
"textCross": "හරස්",
"textCrossesValue": "හරස් අගය",
"textCurrency": "ව්‍යවහාර මුදල්",
"textCustomColor": "අභිරුචි වර්ණය",
"textCustomFormat": "අභිරුචි ආකෘතිය",
"textCustomFormatWarning": "කරුණාකර අභිරුචි අංක ආකෘතිය ප්‍රවේශමෙන් ඇතුල් කරන්න. පැතුරුම්පත් සංස්කරකය xlsx ගොනුවට අභිරුචි ආකෘති වලින් බලපාන දෝෂ පරීක්‍ෂා නොකරයි.",
"textDataLabels": "දත්ත නම්පත්",
"textDate": "දිනය",
"textDefault": "තේරූ පරාසය",
"textDeleteFilter": "පෙරහන මකන්න",
"textDeleteImage": "රූපය මකන්න",
"textDeleteLink": "සබැඳිය මකන්න",
"textDesign": "නිර්මාණය",
"textDiagonalDownBorder": "විකර්ණ පහළ දාරය",
"textDiagonalUpBorder": "විකර්ණ ඉහළ දාරය",
"textDisplay": "දර්ශනය",
"textDisplayUnits": "ඒකක දර්ශනය",
"textDollar": "ඩොලර්",
"textDone": "අහවරයි",
"textEditLink": "සබැඳිය සංස්කරණය",
"textEffects": "ආචරණ",
"textEmptyImgUrl": "ඔබ අනුරුවෙහි ඒ.ස.නි. සඳහන් කළ යුතුය.",
"textEmptyItem": "{Blanks}",
"textEnterFormat": "ආකෘතිය ඇතුල් කරන්න",
"textErrorMsg": "ඔබ අවම වශයෙන් එක් අගයක් තේරිය යුතුය",
"textErrorTitle": "අවවාදයයි",
"textEuro": "යුරෝ",
"textExternalLink": "බාහිර සබැඳිය",
"textFill": "පුරවන්න",
"textFillColor": "පිරවුම් වර්ණය",
"textFilterOptions": "පෙරහන් විකල්ප",
"textFit": "පළලට ගළපන්න",
"textFonts": "රුවකුරු",
"textFormat": "ආකෘතිය",
"textFraction": "භාගය",
"textFromLibrary": "ගබඩාවෙන් ඡායාරූපය",
"textFromURL": "ඒ.ස.නි. වෙතින් ඡායාරූපය",
"textGeneral": "පොදු",
"textGridlines": "කොටුරේඛා",
"textHigh": "උච්ච",
"textHorizontal": "සිරස්",
"textHorizontalAxis": "තිරස් අක්‍ෂය",
"textHorizontalText": "තිරස් පෙළ",
"textHundredMil": "100 000 000",
"textHundreds": "සියක්",
"textHundredThousands": "100 000",
"textHyperlink": "අතිසබැඳිය",
"textImage": "අනුරුව",
"textImageURL": "අනුරුවෙහි ඒ.ස.නි.",
"textIn": "හි",
"textInnerBottom": "පතුලේ අභ්‍යන්තරය ",
"textInnerTop": "මුදුනේ අභ්‍යන්තරය",
"textInsideBorders": "දාරය ඇතුළත",
"textInsideHorizontalBorder": "තිරස් දාර ඇතුළත",
"textInsideVerticalBorder": "සිරස් දාර ඇතුළත",
"textInteger": "නිඛිලය",
"textInternalDataRange": "අභ්‍යන්තර දත්ත පරාසය",
"textInvalidName": "ගොනු නාමයේ පහත අකුරු කිසිවක් අඩංගු නොවිය යුතුය:",
"textInvalidRange": "කෝෂ පරාසය වලංගු නොවේ",
"textJustified": "පෙළගැසූ",
"textLabelOptions": "නම්පත විකල්ප",
"textLabelPosition": "නම්පතෙහි පිහිටුම",
"textLayout": "පිරිසැලසුම",
"textLeft": "වම",
"textLeftBorder": "වම් දාරය",
"textLeftOverlay": "වම වසාලීම",
"textLegend": "ආඛ්‍යානය",
"textLink": "සබැඳිය",
"textLinkSettings": "සබැඳියේ සැකසුම්",
"textLinkType": "සබැඳියේ වර්ගය",
"textLow": "අඩු",
"textMajor": "ප්‍රධාන",
"textMajorAndMinor": "ප්‍රධාන හා සුළු",
"textMajorType": "ප්‍රධාන වර්ගය",
"textMaximumValue": "උපරිම අගය",
"textMedium": "මධ්‍යම",
"textMillions": "දශ ලක්‍ෂ",
"textMinimumValue": "අවම අගය",
"textMinor": "සුළු",
"textMinorType": "සුළු වර්ගය",
"textMoveBackward": "ආපස්සට ගෙනයන්න",
"textMoveForward": "ඉදිරියට ගෙනයන්න",
"textNextToAxis": "අක්‍ෂයට යාබදව",
"textNoBorder": "දාරයක් නැත",
"textNone": "කිසිවක් නැත",
"textNoOverlay": "වසාලීම් නැත",
"textNotUrl": "මෙම ක්‍ෂේත්‍රය \"http://උපවසම.උදාහරණය.ලංකා\" ආකෘතියේ ඒ.ස.නි. ක් විය යුතුය.",
"textNumber": "අංකය",
"textOk": "හරි",
"textOnTickMarks": "හරි ලකුණු මත",
"textOpacity": "පාරාන්ධතාව",
"textOut": "පිටත",
"textOuterTop": "පිටත මුදුන",
"textOutsideBorders": "දාරවලට පිටතින්",
"textOverlay": "වසාලනවා",
"textPercentage": "ප්‍රතිශතය",
"textPictureFromLibrary": "ගබඩාවෙන් ඡායාරූපය",
"textPictureFromURL": "ඒ.ස.නි. වෙතින් ඡායාරූපය",
"textPound": "\tපවුම",
"textPt": "pt",
"textRange": "පරාසය",
"textRecommended": "නිර්දේශිත",
"textRemoveChart": "ප්‍රස්තාරය ඉවත් කරන්න",
"textRemoveShape": "හැඩගැසීම ඉවත් කරන්න",
"textReplace": "ප්‍රතිස්ථාපනය",
"textReplaceImage": "අනුරුව ප්‍රතිස්ථාපනය",
"textRequired": "වුවමනාය",
"textRight": "දකුණ",
"textRightBorder": "දකුණු දාරය",
"textRightOverlay": "දකුණ වසාලීම",
"textRotated": "කරකැවිණි",
"textRotateTextDown": "පාඨය දකුණට කරකවන්න",
"textRotateTextUp": "පාඨය ඉහළට කරකවන්න",
"textRouble": "රූබලය",
"textSave": "සුරකින්න",
"textScientific": "විද්‍යාත්මක",
"textScreenTip": "තිරයේ ඉඟිය",
"textSelectAll": "සියල්ල තෝරන්න",
"textSelectObjectToEdit": "සංස්කරණයට වස්තුව තෝරන්න",
"textSendToBackground": "පසුබිමට යවන්න",
"textSettings": "සැකසුම්",
"textShape": "හැඩය",
"textSheet": "කොළය",
"textSize": "ප්‍රමාණය",
"textStyle": "ශෛලිය",
"textTenMillions": "10 000 000",
"textTenThousands": "10 000",
"textText": "පාඨය",
"textTextColor": "පාඨයේ පාට",
"textTextFormat": "පාඨයේ ආකෘතිය",
"textTextOrientation": "පාඨයේ දිශානතිය",
"textThick": "මහත",
"textThin": "සිහින්",
"textThousands": "දහස්",
"textTickOptions": "හරි ලකුණු විකල්ප",
"textTime": "වේලාව",
"textTop": "මුදුන",
"textTopBorder": "මුදුන් මායිම",
"textTrillions": "ලක්‍ෂ කෝටිය",
"textType": "වර්ගය",
"textValue": "අගය",
"textValuesInReverseOrder": "ප්‍රතිලෝම අනුපිළිවෙලට අගයන්",
"textVertical": "සිරස්",
"textVerticalAxis": "සිරස් අක්‍ෂය",
"textVerticalText": "සිරස් පෙළ",
"textWrapText": "වෙළීම් පාඨය",
"textYen": "යෙන්",
"txtNotUrl": "මෙම ක්‍ෂේත්‍රය \"http://උපවසම.උදාහරණය.ලංකා\" ආකෘතියේ ඒ.ස.නි. ක් විය යුතුය.",
"txtSortHigh2Low": "වැඩිතමයේ සිට අඩුතමයට වර්ගනය",
"txtSortLow2High": "අඩුතමයේ සිට වැඩිතමයට වර්ගනය"

"Settings": {
"advCSVOptions": "CSV විකල්ප තෝරන්න",
"advDRMEnterPassword": "කරුණාකර ඔබගේ මුරපදය:",
"advDRMOptions": "රක්‍ෂිත ගොනුවකි",
"advDRMPassword": "මුරපදය",
"closeButtonText": "ගොනුව වසන්න",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"strFuncLocale": "සූත්‍රයේ භාෂාව",
"strFuncLocaleEx": "නිදසුන්: SUM; MIN; MAX; COUNT",
"textAbout": "පිළිබඳව",
"textAddress": "ලිපිනය",
"textApplication": "යෙදුම",
"textApplicationSettings": "යෙදුමේ සැකසුම්",
"textAuthor": "කර්තෘ",
"textBack": "ආපසු",
"textBottom": "පහළ",
"textByColumns": "තීරු මගින්",
"textByRows": "පේළි මගින්",
"textCancel": "අවලංගු",
"textCentimeter": "සෙන්ටිමීටර",
"textChooseCsvOptions": "CSV විකල්ප තෝරන්න",
"textChooseDelimeter": "පරිසීමකය තෝරන්න",
"textChooseEncoding": "ආකේතනය තෝරන්න",
"textClose": "වසන්න",
"textCollaboration": "සහයෝගිත්‍වය",
"textColorSchemes": "වර්ණ තේමා",
"textComment": "අදහස",
"textCommentingDisplay": "අදහස දර්ශනය",
"textComments": "අදහස්",
"textCreated": "සෑදිණි",
"textCustomSize": "අභිරුචි ප්‍රමාණය",
"textDark": "අඳුරු",
"textDarkTheme": "අඳුරු තේමාව",
"textDelimeter": "පරිසීමකය",
"textDirection": "දිශාව",
"textDisableAll": "සියල්ල අබල කරන්න",
"textDisableAllMacrosWithNotification": "දැනුම්දීමක් සමඟ සියළු සාර්ව අබල කරන්න",
"textDisableAllMacrosWithoutNotification": "දැනුම්දීමකින් තොරව සියළු සාර්ව අබල කරන්න",
"textDone": "අහවරයි",
"textDownload": "බාගන්න",
"textDownloadAs": "ලෙස බාගන්න",
"textEmail": "වි-තැපෑල",
"textEnableAll": "සියල්ල සබල කරන්න",
"textEnableAllMacrosWithoutNotification": "දැනුම්දීමකින් තොරව සියළු සාර්ව සබල කරන්න",
"textEncoding": "ආකේතනය",
"textExample": "උදාහරණය",
"textFeedback": "ප්‍රතිපෝෂණය සහ සහාය",
"textFind": "හොයන්න",
"textFindAndReplace": "සොයා ප්‍රතිස්ථාපනය",
"textFindAndReplaceAll": "සොයාගෙන සියල්ල ප්‍රතිස්ථාපනය",
"textFormat": "ආකෘතිය",
"textFormulaLanguage": "සූත්‍රයේ භාෂාව",
"textFormulas": "සූත්‍ර",
"textHelp": "උපකාර",
"textHideGridlines": "කොටුරේඛා සඟවන්න",
"textHideHeadings": "ශ්‍රීර්ෂක සඟවන්න",
"textHighlightRes": "ප්‍රතිඵල තීව්‍රාලෝකනය",
"textInch": "අඟල්",
"textLandscape": "තිරස්",
"textLastModified": "අන්තිම සංශෝධනය",
"textLastModifiedBy": "අවසාන සංශෝධනය කළේ",
"textLeft": "වම",
"textLeftToRight": "වමේ සිට දකුණට",
"textLight": "දීප්ත",
"textLocation": "ස්ථානය",
"textLookIn": "තුළට",
"textMacrosSettings": "සාර්ව සැකසුම්",
"textMargins": "මායිම්",
"textMatchCase": "ගැළපෙන අවස්ථාව",
"textMatchCell": "ගැළපෙන කෝෂය",
"textNoMatches": "ගැළපීම් නැත",
"textOk": "හරි",
"textOpenFile": "ගොනුව ඇරීමට මුරපදයක් යොදන්න",
"textOrientation": "හැඩගැස්ම",
"textOwner": "හිමිකරු",
"textPoint": "ලක්‍ෂය",
"textPortrait": "සිරස්",
"textPoweredBy": "බලගන්වන්නේ",
"textPrint": "මුද්‍රණය",
"textR1C1Style": "R1C1 යොමු ශෛලිය",
"textRegionalSettings": "ප්‍රාදේශික සැකසුම්",
"textReplace": "ප්‍රතිස්ථාපනය",
"textReplaceAll": "සියල්ල ප්‍රතිස්ථාපනය",
"textResolvedComments": "විසඳූ අදහස්",
"textRestartApplication": "වෙනස්කම් යෙදීමට කරුණාකර යෙදුම නැවත අරඹන්න",
"textRight": "දකුණ",
"textRightToLeft": "දකුණෙන් වමට",
"textSameAsSystem": "පද්ධතියේ ලෙසම",
"textSearch": "සොයන්න",
"textSearchBy": "සොයන්න",
"textSearchIn": "හි සොයන්න",
"textSettings": "සැකසුම්",
"textSheet": "කොළය",
"textShowNotification": "දැනුම්දීම පෙන්වන්න",
"textSpreadsheetFormats": "පැතුරුම්පතෙහි ආකෘති",
"textSpreadsheetInfo": "පැතුරුම්පතෙහි තොරතුරු",
"textSpreadsheetSettings": "පැතුරුම්පතෙහි සැකසුම්",
"textSpreadsheetTitle": "පැතුරුම්පතෙහි සිරැසිය",
"textSubject": "මාතෘකාව",
"textTel": "දු.ක.",
"textTheme": "තේමාව",
"textTitle": "සිරැසිය",
"textTop": "මුදුන",
"textUnitOfMeasurement": "මිනුම් ඒකකය",
"textUploaded": "උඩුගත කෙරිණි",
"textValues": "අගයන්",
"textVersion": "අනුවාදය",
"textVersionHistory": "අනුවාද ඉතිහාසය",
"textWorkbook": "වැඩපොත",
"txtBe": "බෙලරුසියානු",
"txtBg": "බල්ගේරියානු",
"txtCa": "කැතලන්",
"txtColon": "දෙතිත",
"txtComma": "අල්ප විරාමය",
"txtCs": "චෙකොස්ලොවැකියාව",
"txtDa": "ඩැනිෂ්",
"txtDe": "ජර්මානු",
"txtDelimiter": "පරිසීමකය",
"txtDownloadCsv": "CSV බාගන්න",
"txtEl": "ග්‍රීක",
"txtEn": "ඉංග්‍රීසි",
"txtEncoding": "ආකේතනය",
"txtEs": "ස්පාඤ්ඤ",
"txtFi": "අවසන්",
"txtFr": "ප්‍රංශ",
"txtHu": "හංගේරියානු",
"txtId": "ඉන්දුනීසියානු",
"txtIncorrectPwd": "මුරපදය සාවද්‍යයි",
"txtIt": "ඉතාලි",
"txtJa": "ජපන්",
"txtKo": "කොරියානු",
"txtLo": "ලාඕ",
"txtLv": "ලත්වියානු",
"txtNb": "නෝර්වේජියානු",
"txtNl": "ලන්දේසි",
"txtOk": "හරි",
"txtPl": "පෝලන්ත",
"txtProtected": "ඔබ මුරපදය ඇතුල් කර ගොනුව විවෘත කළ පසු, ගොනුවේ වත්මන් මුරපදය යළි සැකසෙනු ඇත",
"txtPtbr": "පෘතුගීසි (බ්‍රසීලය)",
"txtPtlang": "පෘතුගීසි (පෘතුගාලය)",
"txtRo": "රෝමේනියානු",
"txtRu": "රුසියානු",
"txtSemicolon": "තිත් කොමාව",
"txtSk": "ස්ලෝවැක්",
"txtSl": "ස්ලෝවේනියානු",
"txtSpace": "හිස්තැන",
"txtSv": "ස්වීඩන",
"txtTab": "පටිත්ත",
"txtTr": "තුර්කි",
"txtUk": "යුක්රේනියානු",
"txtVi": "වියට්නාම",
"txtZh": "චීන",
"warnDownloadAs": "ඔබ දිගටම මෙම ආකෘතියෙන් සුරැකුවොත් පාඨය හැර අනෙකුත් සියළුම විශේෂාංග නැති වනු ඇත.
ඔබට කරගෙන යාමට අවශ්‍ය බව විශ්වාසද?"