Files
web-apps/apps/visioeditor/main/locale/si.json
2026-02-16 19:00:33 +03:00

427 lines
52 KiB
JSON

"Common.Controllers.Chat.notcriticalErrorTitle": "අවවාදයයි",
"Common.Controllers.Desktop.hintBtnHome": "ප්‍රධාන කවුළුව පෙන්වන්න",
"Common.Controllers.Desktop.itemCreateFromTemplate": "අච්චුවකින් සාදන්න",
"Common.Controllers.Plugins.helpMoveMacros": "දැක්ම පටිත්තට මාරු වී සාර්ව සමඟ වැඩ කරන්න.",
"Common.Controllers.Plugins.helpMoveMacrosHeader": "ගෙනගිය සාර්ව බොත්තම",
"Common.Controllers.Plugins.helpUseMacros": "මෙහි සාර්ව බොත්තම සොයාගන්න",
"Common.Controllers.Plugins.helpUseMacrosHeader": "සාර්ව වෙත ප්‍රවේශය යාවත්කාලීන විය",
"Common.Controllers.Plugins.textPluginsSuccessfullyInstalled": "පේනු සාර්ථකව ස්ථාපනය වී ඇත. ඔබට මෙහි සියලුම පසුබිම් පේනු වෙත ප්‍රවේශ වීමට හැකිය.",
"Common.Controllers.Plugins.textPluginSuccessfullyInstalled": "{0} සාර්ථකව ස්ථාපිතයි. ඔබට මෙහි සියලුම පසුබිම් පේනු වෙත ප්‍රවේශ වීමට හැකිය.",
"Common.Controllers.Plugins.textRunInstalledPlugins": "ස්ථාපිත පේනු ධාවනය කරන්න",
"Common.Controllers.Plugins.textRunPlugin": "පේනුව ධාවනය",
"Common.Translation.textMoreButton": "තව",
"Common.Translation.tipFileLocked": "ලේඛනය සංස්කරණයට අගුළු දමා ඇත. වෙනස්කම් සිදු කර පසුව ඔබට ස්ථානීය පිටපතක් අයුරින් සුරැකීමට හැකිය.",
"Common.Translation.tipFileReadOnly": "ගොනුව කියවීමට පමණි. ඔබගේ වෙනස්කම් තබා ගැනීමට, ගොනුව නව නමකින් හෝ වෙනත් ස්ථානයක සුරකින්න.",
"Common.Translation.warnFileLocked": "මෙම ගොනුව වෙනත් යෙදුමකින් සංස්කරණය වන නිසා ඔබට මෙය සංස්කරණයට නොහැකිය.",
"Common.Translation.warnFileLockedBtnEdit": "පිටපතක් සාදන්න",
"Common.Translation.warnFileLockedBtnView": "දැකීමට අරින්න",
"Common.UI.SearchBar.textFind": "සොයන්න",
"Common.UI.SearchBar.tipCloseSearch": "සෙවුම වසන්න",
"Common.UI.SearchBar.tipNextResult": "ඊළඟ ප්‍රතිඵලය",
"Common.UI.SearchBar.tipOpenAdvancedSettings": "වැඩිදුර සැකසුම් බලන්න",
"Common.UI.SearchBar.tipPreviousResult": "කලින් ප්‍රතිඵලය",
"Common.UI.SearchDialog.textHighlight": "ප්‍රතිඵල තීව්‍රාලෝකනය",
"Common.UI.SearchDialog.textMatchCase": "ලොකු/කුඩා අකුරු දෝෂ",
"Common.UI.SearchDialog.textReplaceDef": "ප්‍රතිස්ථාපන පෙළ ඇතුල් කරන්න",
"Common.UI.SearchDialog.textSearchStart": "ඔබගේ පෙළ මෙතැන ලියන්න",
"Common.UI.SearchDialog.textTitle": "සොයාගෙන ප්‍රතිස්ථාපනය",
"Common.UI.SearchDialog.textTitle2": "සොයන්න",
"Common.UI.SearchDialog.textWholeWords": "සමස්ථ වචන පමණි",
"Common.UI.SearchDialog.txtBtnHideReplace": "ප්‍රතිස්ථාපනය සඟවන්න",
"Common.UI.SearchDialog.txtBtnReplace": "ප්‍රතිස්ථාපනය",
"Common.UI.SearchDialog.txtBtnReplaceAll": "සියල්ල ප්‍රතිස්ථාපනය",
"Common.UI.SynchronizeTip.textDontShow": "මෙම පණිවිඩය නැවත පෙන්වන්න එපා",
"Common.UI.SynchronizeTip.textGotIt": "තේරුණා",
"Common.UI.SynchronizeTip.textNew": "නව",
"Common.UI.SynchronizeTip.textSynchronize": "යමෙක් ලේඛනය වෙනස් කර ඇත.
ඔබගේ වෙනස්කම් සුරැකීමට සහ යාවත්කාල නැවත පූරණයට ඔබන්න.",
"Common.UI.Themes.txtThemeClassicLight": "සම්භාව්‍ය ආලෝකය",
"Common.UI.Themes.txtThemeContrastDark": "අඳුරු විලක්‍ෂණය",
"Common.UI.Themes.txtThemeDark": "අඳුරු",
"Common.UI.Themes.txtThemeGray": "අළු",
"Common.UI.Themes.txtThemeLight": "දීප්ත",
"Common.UI.Themes.txtThemeModernDark": "නවීන අඳුරු",
"Common.UI.Themes.txtThemeModernLight": "නවීන දීප්ත",
"Common.UI.Themes.txtThemeSystem": "පද්ධතියේ ලෙසම",
"Common.UI.Window.cancelButtonText": "අවලංගු",
"Common.UI.Window.closeButtonText": "වසන්න",
"Common.UI.Window.noButtonText": "නැහැ",
"Common.UI.Window.okButtonText": "හරි",
"Common.UI.Window.textConfirmation": "තහවුරුව",
"Common.UI.Window.textDontShow": "මෙම පණිවිඩය නැවත පෙන්වන්න එපා",
"Common.UI.Window.textError": "දෝෂයකි",
"Common.UI.Window.textInformation": "තොරතුරු",
"Common.UI.Window.textWarning": "අවවාදයයි",
"Common.UI.Window.yesButtonText": "ඔව්",
"Common.Utils.Metric.txtCm": "සෙ.මී.",
"Common.Utils.Metric.txtPt": "pt",
"Common.Utils.String.textAlt": "Alt",
"Common.Utils.String.textComma": ",",
"Common.Utils.String.textCtrl": "Ctrl",
"Common.Utils.String.textShift": "මාරුව",
"Common.Views.About.txtAddress": "ලිපිනය:",
"Common.Views.About.txtLicensee": "බලපත්‍රලාභියා",
"Common.Views.About.txtLicensor": "බලපත්‍රදායකයා",
"Common.Views.About.txtMail": "වි-තැපෑල:",
"Common.Views.About.txtPoweredBy": "බලගන්වන්නේ",
"Common.Views.About.txtTel": "දු.ක.:",
"Common.Views.About.txtVersion": "අනුවාදය",
"Common.Views.Chat.textChat": "කතාබහ",
"Common.Views.Chat.textClosePanel": "කතාබහ වසන්න",
"Common.Views.Chat.textEnterMessage": "ඔබගේ පණිවිඩය මෙතැන ලියන්න",
"Common.Views.Chat.textSend": "යවන්න",
"Common.Views.CopyWarningDialog.textDontShow": "මෙම පණිවිඩය නැවත පෙන්වන්න එපා",
"Common.Views.CopyWarningDialog.textMsg": "සංස්කරක මෙවලම් තීරු බොත්තම් භාවිතයෙන් පිටපත් කිරීම, කැපීම සහ ඇලවීම සහ සන්දර්භය වට්ටෝරුව යන ක්‍රියාමාර්ග මෙම සංස්කරක පටිත්ත තුළ පමණක් සිදු කෙරේ.

සංස්කරක පටිත්තෙන් පිටත යෙදුම් වෙත පිටපත් කිරීමට හෝ ඇලවීමට පහත යතුරුපුවරු සංයෝජන භාවිතා කරන්න:",
"Common.Views.CopyWarningDialog.textTitle": "පිටපත්, කැපීම හා ඇලවීමේ ක්‍රියාමාර්ග",
"Common.Views.CopyWarningDialog.textToCopy": "පිටපත් කිරීමට",
"Common.Views.CopyWarningDialog.textToCut": "කැපීමට",
"Common.Views.CopyWarningDialog.textToPaste": "ඇලවීමට",
"Common.Views.DocumentAccessDialog.textLoading": "පූරණය වෙමින්...",
"Common.Views.DocumentAccessDialog.textTitle": "බෙදාගැනීමේ සැකසුම්",
"Common.Views.Header.ariaQuickAccessToolbar": "ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව",
"Common.Views.Header.labelCoUsersDescr": "ගොනුව සංස්කරණය කරන අය:",
"Common.Views.Header.textAddFavorite": "ප්‍රියතම සලකුණු කරන්න",
"Common.Views.Header.textAdvSettings": "වැඩිදුර සැකසුම්",
"Common.Views.Header.textBack": "ගොනුවේ ස්ථානය අරින්න",
"Common.Views.Header.textClose": "ගොනුව වසන්න",
"Common.Views.Header.textCompactView": "මෙවලම් පටිය සඟවන්න",
"Common.Views.Header.textDownload": "බාගන්න",
"Common.Views.Header.textHideLines": "කෝදු සඟවන්න",
"Common.Views.Header.textHideStatusBar": "තත්‍ව තීරුව සඟවන්න",
"Common.Views.Header.textPrint": "මුද්‍රණය",
"Common.Views.Header.textReadOnly": "කියවීමට පමණි",
"Common.Views.Header.textRemoveFavorite": "ප්‍රියතමයන්ගෙන් ඉවත් කරන්න",
"Common.Views.Header.textShare": "බෙදාගන්න",
"Common.Views.Header.textZoom": "විශාල කරන්න",
"Common.Views.Header.tipAccessRights": "ලේඛනයට ප්‍රවේශ අයිති කළමණාකරනය",
"Common.Views.Header.tipCustomizeQuickAccessToolbar": "ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව අභිරුචිකරණය",
"Common.Views.Header.tipDownload": "ගොනුව බාගන්න",
"Common.Views.Header.tipGoEdit": "වත්මන් ගොනුව සංස්කරණය",
"Common.Views.Header.tipPrint": "ගොනුව මුද්‍රණය",
"Common.Views.Header.tipPrintQuick": "ඉක්මන් මුද්‍රණය",
"Common.Views.Header.tipRedo": "පසුසේ",
"Common.Views.Header.tipSave": "සුරකින්න",
"Common.Views.Header.tipSearch": "සොයන්න",
"Common.Views.Header.tipUndo": "පෙරසේ",
"Common.Views.Header.tipUsers": "පරිශ්‍රීලකයින් බලන්න",
"Common.Views.Header.tipViewSettings": "සැකසුම් දකින්න",
"Common.Views.Header.tipViewUsers": "පරිශ්‍රීලකයින් බලන්න හා ලේඛනයට ප්‍රවේශය කළමනාකරණය කරන්න",
"Common.Views.Header.txtAccessRights": "ප්‍රවේශ අයිති වෙනස් කරන්න",
"Common.Views.Header.txtRename": "යළි නම් කරන්න",
"Common.Views.OpenDialog.closeButtonText": "ගොනුව වසන්න",
"Common.Views.OpenDialog.txtEncoding": "ආකේතනය",
"Common.Views.OpenDialog.txtIncorrectPwd": "මුරපදය වැරදියි.",
"Common.Views.OpenDialog.txtOpenFile": "ගොනුව ඇරීමට මුරපදයක් යොදන්න",
"Common.Views.OpenDialog.txtPassword": "මුරපදය",
"Common.Views.OpenDialog.txtPreview": "පෙරදසුන",
"Common.Views.OpenDialog.txtProtected": "ඔබ මුරපදය ඇතුල් කර ගොනුව විවෘත කළ විට, ගොනුවේ වත්මන් මුරපදය යළි සැකසෙනු ඇත.",
"Common.Views.OpenDialog.txtTitle": "විකල්ප %1 තෝරන්න",
"Common.Views.OpenDialog.txtTitleProtected": "රක්‍ෂිත ගොනුවකි",
"Common.Views.PluginDlg.textDock": "පේනුව අමුණන්න",
"Common.Views.PluginDlg.textLoading": "පූරණය වෙමින්",
"Common.Views.PluginPanel.textClosePanel": "පේනුව වසන්න",
"Common.Views.PluginPanel.textHidePanel": "පේනුව හකුළන්න",
"Common.Views.PluginPanel.textLoading": "පූරණය වෙමින්",
"Common.Views.PluginPanel.textUndock": "පේනුව ගළවන්න",
"Common.Views.Plugins.groupCaption": "පේනු",
"Common.Views.Plugins.strPlugins": "පේනු",
"Common.Views.Plugins.textBackgroundPlugins": "පසුබිම් පේනු",
"Common.Views.Plugins.textClosePanel": "පේනුව වසන්න",
"Common.Views.Plugins.textLoading": "පූරණය වෙමින්",
"Common.Views.Plugins.textSettings": "සැකසුම්",
"Common.Views.Plugins.textStart": "අරඹන්න",
"Common.Views.Plugins.textStop": "නවත්වන්න",
"Common.Views.Plugins.textTheListOfBackgroundPlugins": "පසුබිම් පේනු ලැයිස්තුව",
"Common.Views.RecentFiles.txtOpenRecent": "මෑත දෑ අරින්න",
"Common.Views.RenameDialog.textName": "ගොනුවේ නම",
"Common.Views.RenameDialog.txtInvalidName": "ගොනු නාමයේ පහත අකුරු කිසිවක් අඩංගු නොවිය යුතුය:",
"Common.Views.SaveAsDlg.textLoading": "පූරණය වෙමින්",
"Common.Views.SaveAsDlg.textTitle": "සුරැකීමට බහාලුම",
"Common.Views.SearchPanel.textCaseSensitive": "ලොකු/කුඩා අකුරු දෝෂ",
"Common.Views.SearchPanel.textCloseSearch": "සෙවුම වසන්න",
"Common.Views.SearchPanel.textContentChanged": "ලේඛනය වෙනස් විය.",
"Common.Views.SearchPanel.textFind": "සොයන්න",
"Common.Views.SearchPanel.textFindAndReplace": "සොයාගෙන ප්‍රතිස්ථාපනය",
"Common.Views.SearchPanel.textItemsSuccessfullyReplaced": "අථක {0} ක් සාර්ථකව ප්‍රතිස්ථාපනය කෙරිණි.",
"Common.Views.SearchPanel.textMatchUsingRegExp": "නිත්‍ය වාක්‍යවිධි භාවිතයෙන් ගළපන්න",
"Common.Views.SearchPanel.textNoMatches": "ගැළපීම් නැත",
"Common.Views.SearchPanel.textNoSearchResults": "සෙවුම් ප්‍රතිඵල නැත",
"Common.Views.SearchPanel.textPartOfItemsNotReplaced": "අථක {0}/{1} ක් ප්‍රතිස්ථාපනය විය. වෙනත් පරිශ්‍රීලකයින් ඉතිරි අථක {2} ට අගුළු දමා ඇත.",
"Common.Views.SearchPanel.textReplace": "ප්‍රතිස්ථාපනය",
"Common.Views.SearchPanel.textReplaceAll": "සියල්ල ප්‍රතිස්ථාපනය",
"Common.Views.SearchPanel.textReplaceWith": "මෙය සමඟ ප්‍රතිස්ථාපනය",
"Common.Views.SearchPanel.textSearchAgain": "නිවැරදි ප්‍රතිඵල සඳහා {0}නව සෙවීමක් කරන්න{1}.",
"Common.Views.SearchPanel.textSearchHasStopped": "සෙවුම නවතා ඇත",
"Common.Views.SearchPanel.textSearchResults": "සෙවුම් ප්‍රතිඵල: {0}/{1}",
"Common.Views.SearchPanel.textSearchResultsTable": "සෙවුම් ප්‍රතිඵල",
"Common.Views.SearchPanel.textTooManyResults": "මෙහි පෙන්වීමට බොහෝ ප්‍රතිඵල ඇත",
"Common.Views.SearchPanel.textWholeWords": "සමස්ථ වචන පමණි",
"Common.Views.SearchPanel.tipNextResult": "ඊළඟ ප්‍රතිඵලය",
"Common.Views.SearchPanel.tipPreviousResult": "කලින් ප්‍රතිඵලය",
"Common.Views.SelectFileDlg.textLoading": "පූරණය වෙමින්",
"Common.Views.SelectFileDlg.textTitle": "දත්ත මූලාශ්‍රය තෝරන්න",
"Common.Views.UserNameDialog.textDontShow": "නැවත අසන්න එපා",
"Common.Views.UserNameDialog.textLabel": "නම්පත:",
"Common.Views.UserNameDialog.textLabelError": "නම්පත හිස් නොවිය යුතුය.",
"VE.Controllers.LeftMenu.newDocumentTitle": "නම් නොකළ ලේඛනය",
"VE.Controllers.LeftMenu.notcriticalErrorTitle": "අවවාදයයි",
"VE.Controllers.LeftMenu.requestEditRightsText": "සංස්කරණ අවසරය ඉල්ලමින්...",
"VE.Controllers.LeftMenu.textNoTextFound": "ඔබ සොයන දත්ත හමු නොවිණි. කරුණාකර ඔබගේ සෙවුම් විකල්ප සීරුමාරු කරන්න.",
"VE.Controllers.LeftMenu.textSelectPath": "ගොනුවේ පිටපතක් සුරැකීමට නව නමක් ලියන්න",
"VE.Controllers.LeftMenu.txtCompatible": "ලේඛනය නව ආකෘතියට සුරැකෙනු ඇත. එය සියළුම සංස්කරක විශේෂාංග භාවිතා කිරීමට ඉඩ සලසනු ඇත, නමුත් ලේඛනයෙහි පිරිසැලසුමට බලපෑ හැකිය.
ඔබට පරණ මයික්‍රොසොෆ්ට් වර්ඩ් අනුවාදවලට ගැළපෙන අයුරින් ගොනු සැකසීමට වුවමනා නම් වැඩිදුර සැකසුම්වල 'ගැළපුම' විකල්පය භාවිතා කරන්න.",
"VE.Controllers.LeftMenu.txtUntitled": "සිරැසිය නැත",
"VE.Controllers.Main.applyChangesTextText": "වෙනස්කම් පූරණය වෙමින්...",
"VE.Controllers.Main.applyChangesTitleText": "වෙනස්කම් පූරණය වෙමින්",
"VE.Controllers.Main.convertationTimeoutText": "අනුවර්තන කාලය ඉක්මවා ඇත.",
"VE.Controllers.Main.criticalErrorExtText": "ලේඛන වට්ටෝරුවට ආපසු යාමට \"හරි\" ඔබන්න.",
"VE.Controllers.Main.criticalErrorExtTextClose": "සංස්කරකය වැසීමට \"හරි\" ඔබන්න.",
"VE.Controllers.Main.criticalErrorTitle": "දෝෂයකි",
"VE.Controllers.Main.downloadErrorText": "බාගැනීමට අසමත් විය.",
"VE.Controllers.Main.downloadMergeText": "බාගැනෙමින්...",
"VE.Controllers.Main.downloadMergeTitle": "බාගැනෙමින්",
"VE.Controllers.Main.downloadTextText": "ලේඛනය බාගැනෙමින්...",
"VE.Controllers.Main.downloadTitleText": "ලේඛනය බාගැනෙමින්",
"VE.Controllers.Main.errorAccessDeny": "අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"VE.Controllers.Main.errorBadImageUrl": "රූපයේ ඒ.ස.නි. වැරදියි",
"VE.Controllers.Main.errorCannotPasteImg": "අපට මෙම රූපය පසුරු පුවරුවෙන් ඇලවීමට නොහැකිය, නමුත් ඔබගේ උපාංගයට සුරැකීමෙන් පසු එතැනින් ඇතුල් කිරීමට හැකිය, හෝ ඔබට පෙළ රහිතව රූපය පිටපත් කරගෙන ලේඛනයට ඇලවීමට හැකිය.",
"VE.Controllers.Main.errorCoAuthoringDisconnect": "සේවාදායකය වෙත සම්බන්ධතාව නැති විය. දැන් ලේඛනය සංස්කරණයට නොහැකිය.",
"VE.Controllers.Main.errorConnectToServer": "ලේඛනය සුරැකීමට නොහැකි විය. කරුණාකර සම්බන්ධතා සැකසුම් පරීක්‍ෂා කරන්න හෝ ඔබගේ පරිපාලක අමතන්න.
ඔබ 'හරි' බොත්තම එබූ විට, ලේඛනය බාගැනීමට දක්වනු ඇත.",
"VE.Controllers.Main.errorDatabaseConnection": "බාහිර දෝෂයකි.
දත්තසමුදායට සම්බන්ධතාවේ දෝෂයකි. දෝෂය දිගටම පවතින්නේ නම් සහාය අමතන්න.",
"VE.Controllers.Main.errorDataEncrypted": "සංකේතන වෙනස්කම් ලැබී ඇත, ඒවා තේරුම් ගැනීමට නොහැකිය.",
"VE.Controllers.Main.errorDataRange": "වලංගු නොවන දත්ත පරාසයකි.",
"VE.Controllers.Main.errorDefaultMessage": "දෝෂයේ කේතය: %1",
"VE.Controllers.Main.errorDirectUrl": "කරුණාකර ලේඛනය සඳහා වන සබැඳිය තහවුරු කරන්න.
මෙය බාගැනීම සඳහා ගොනුවට සෘජු සබැඳියක් විය යුතුය.",
"VE.Controllers.Main.errorEditingDownloadas": "ලේඛනය සමඟ වැඩ කරන විට දෝෂයක් සිදු විය.
ඔබගේ පරිගණකයේ දෘඩ තැටියට ගොනුවේ උපස්ථ පිටපතක් සුරැකීමට 'මෙලෙස බාගන්න' විකල්පය භාවිතා කරන්න.",
"VE.Controllers.Main.errorEditingSaveas": "ලේඛනය සමඟ වැඩ කිරීමේදී දෝෂයක් සිදු විය.
ගොනුවේ උපස්ථ පිටපතක් ඔබගේ පරිගණකයේ දෘඪ තැටියට සුරැකීමට 'මෙලෙස සුරකින්න...' විකල්පය භාවිතා කරන්න.",
"VE.Controllers.Main.errorEmailClient": "වි-තැපැල් අනුග්‍රාහකයක් හමු නොවිණි.",
"VE.Controllers.Main.errorFilePassProtect": "ගොනුව මුරපදයකින් ආරක්‍ෂිත බැවින් ඇරීමට නොහැකිය.",
"VE.Controllers.Main.errorFileSizeExceed": "ගොනුවේ ප්‍රමාණය ඔබගේ සේවාදායකයට සකසා ඇති සීමාව ඉක්මවයි.
වැඩි විස්තර සඳහා ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"VE.Controllers.Main.errorForceSave": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය. පරිගණකයේ දෘඪ තැටියට ගොනුව සුරැකීමට 'මෙලෙස බාගන්න' විකල්පය භාවිතා කරන්න හෝ පසුව උත්සාහ කරන්න.",
"VE.Controllers.Main.errorInconsistentExt": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය මෙම ගොනුවේ දිගුවට නොගැළපේ.",
"VE.Controllers.Main.errorInconsistentExtDocx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පෙළ ලේඛන සඳහා අනුරූප වේ (උදා. docx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"VE.Controllers.Main.errorInconsistentExtPdf": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පහත දැක්වෙන ආකෘති වලින් එකකට අනුරූප වේ: pdf/djvu/xps/oxps, නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"VE.Controllers.Main.errorInconsistentExtPptx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය සමර්පණ සඳහා අනුරූප වේ (උදා. pptx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"VE.Controllers.Main.errorInconsistentExtXlsx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පැතුරුම්පත් සඳහා අනුරූප වේ (උදා. xlsx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"VE.Controllers.Main.errorKeyEncrypt": "නොදන්නා යතුරු සූචයකි",
"VE.Controllers.Main.errorKeyExpire": "යතුරු සූචකය කල් ඉකුත්ය",
"VE.Controllers.Main.errorLoadingFont": "රුවකුරු පූරණය වී නැත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"VE.Controllers.Main.errorPasswordIsNotCorrect": "ඔබ සැපයූ මුරපදය වැරදියි.
ලොකු අකුරු යතුර ක්‍රියා විරහිත බව තහවුරු කරගෙන නිවැරදි ලොකු අකුරු භාවිතයට ද වග බලා ගන්න.",
"VE.Controllers.Main.errorServerVersion": "සංස්කරක අනුවාදය වෙනස්ව ඇත. වෙනස්කම් යෙදීමට පිටුව යළි පූරණය වනු ඇත.",
"VE.Controllers.Main.errorSessionAbsolute": "ලේඛනය සංස්කරණ වාරය කල් ඉකුත් වී ඇත. පිටුව නැවත පූරණය කරන්න.",
"VE.Controllers.Main.errorSessionIdle": "ලේඛනය සෑහෙන වේලාවකින් සංස්කරණය කර නැත. පිටුව නැවත පූරණය කරන්න.",
"VE.Controllers.Main.errorSessionToken": "සේවාදායකයට සම්බන්ධතාව බාධා විය. පිටුව යළි පූරණය කරන්න.",
"VE.Controllers.Main.errorSetPassword": "මුරපදය සැකසීමට නොහැකියි.",
"VE.Controllers.Main.errorToken": "ලේඛනයේ ආරක්‍ෂණ නිමිත්ත නිවැරදිව පිහිටුවා නැත.
කරුණාකර ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"VE.Controllers.Main.errorTokenExpire": "ලේඛනයේ ආරක්‍ෂණ නිමිත්ත කල් ඉකුත් වී ඇත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"VE.Controllers.Main.errorUpdateVersion": "ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත. පිටුව යළි පූරණය වනු ඇත.",
"VE.Controllers.Main.errorUpdateVersionOnDisconnect": "සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය වී තිබෙන අතර ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත.
දිගටම වැඩ කිරීමට පෙර කිසිවක් අහිමි නොවීමට ඔබ ගොනුව බාගැනීම හෝ එහි අන්තර්ගතය පිටපත් කරගැනීම සිදුකළ යුතුය, ඉන්පසු මෙම පිටුව නැවත පූරණය කරන්න.",
"VE.Controllers.Main.errorUserDrop": "ගොනුවට මේ මොහොතේ ප්‍රවේශයට නොහැකිය.",
"VE.Controllers.Main.errorUsersExceed": "මිලකරණ සැලසුම යටතේ ඉඩ දී ඇති පරිශ්‍රීලකයින් ගණන ඉක්මවා ඇත",
"VE.Controllers.Main.errorViewerDisconnect": "සම්බන්ධතාව නැති විය. ඔබට තවමත් ලේඛනය දැකීමට හැකිය,
නමුත් සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය වී පිටුව යළි පූරණය කරන තෙක් බාගැනීමට හෝ මුද්‍රණයට නොහැකි වනු ඇත.",
"VE.Controllers.Main.leavePageText": "මෙම ලේඛනයෙහි නොසුරැකි වෙනස්කම් තිබේ. ඒවා සුරැකීමට \"මෙම පිටුවේ සිටින්න\" ඔබන්න, ඉන්පසු \"සුරකින්න\" ඔබන්න. නොසුරකින ලද සියළුම වෙනස්කම් ඉවතලීමට \"මෙම පිටුව හැරයන්න\" ඔබන්න.",
"VE.Controllers.Main.leavePageTextOnClose": "මෙම ලේඛනයේ නොසුරැකි සියළුම වෙනස්කම් නැතිවුනු ඇත.
සුරැකීමට \"අවලංගු\" ඔබා \"සුරකින්න\" ඔබන්න. සියළු නොසුරැකි වෙනස්කම් ඉවත ලීමට \"හරි\" ඔබන්න.",
"VE.Controllers.Main.loadFontsTextText": "දත්ත පූරණය වෙමින්...",
"VE.Controllers.Main.loadFontsTitleText": "දත්ත පූරණය වෙමින්",
"VE.Controllers.Main.loadFontTextText": "දත්ත පූරණය වෙමින්...",
"VE.Controllers.Main.loadFontTitleText": "දත්ත පූරණය වෙමින්",
"VE.Controllers.Main.loadImagesTextText": "රූප පූරණය වෙමින්...",
"VE.Controllers.Main.loadImagesTitleText": "රූප පූරණය වෙමින්",
"VE.Controllers.Main.loadImageTextText": "රූපය පූරණය වෙමින්...",
"VE.Controllers.Main.loadImageTitleText": "රූපය පූරණය වෙමින්",
"VE.Controllers.Main.loadingDocumentTextText": "ලේඛනය පූරණය වෙමින්...",
"VE.Controllers.Main.loadingDocumentTitleText": "ලේඛනය පූරණය වෙමින්",
"VE.Controllers.Main.notcriticalErrorTitle": "අවවාදයයි",
"VE.Controllers.Main.openErrorText": "ගොනුව අරින විට දෝෂයක් සිදු විය.",
"VE.Controllers.Main.openTextText": "ලේඛනය විවෘත වෙමින්...",
"VE.Controllers.Main.openTitleText": "ලේඛනය විවෘත වෙමින්",
"VE.Controllers.Main.printTextText": "ලේඛනය මුද්‍රණය වෙමින්...",
"VE.Controllers.Main.printTitleText": "ලේඛනය මුද්‍රණය වෙමින්",
"VE.Controllers.Main.reloadButtonText": "පිටුව යළි පූරණය කරන්න",
"VE.Controllers.Main.requestEditFailedMessageText": "යමෙක් මෙම ලේඛනය මේ දැන් සංස්කරණය කරමින් සිටියි. පසුව උත්සාහ කරන්න.",
"VE.Controllers.Main.requestEditFailedTitleText": "ප්‍රවේශය ප්‍රතික්‍ෂේපිතයි",
"VE.Controllers.Main.saveErrorText": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය.",
"VE.Controllers.Main.saveErrorTextDesktop": "මෙම ගොනුව සෑදීමට හෝ සුරැකීමට නොහැකිය.
සාධනීය හේතූන්:
1. ගොනුව කියවීමට පමණි.
2. වෙනත් පරිශ්‍රීලයකයින් ගොනුව සංස්කරණය කරමින් සිටියි.
3. තැටිය පිරී හෝ නරක්ව ඇත.",
"VE.Controllers.Main.saveTextText": "ලේඛනය සුරැකෙමින්...",
"VE.Controllers.Main.saveTitleText": "ලේඛනය සුරැකෙමින්",
"VE.Controllers.Main.scriptLoadError": "සම්බන්ධතාව ඉතා මන්දගාමීය, සමහර සංරචක පූරණය නොවුණි. පිටුව යළි පූරණය කරන්න.",
"VE.Controllers.Main.textAnonymous": "නිර්නාමික",
"VE.Controllers.Main.textAnyone": "සැමටම",
"VE.Controllers.Main.textBuyNow": "අඩවියට ගොඩවදින්න",
"VE.Controllers.Main.textChangesSaved": "සියළුම වෙනස්කම් සුරැකිණි",
"VE.Controllers.Main.textClose": "වසන්න",
"VE.Controllers.Main.textCloseTip": "ඉඟිය වැසීමට ඔබන්න",
"VE.Controllers.Main.textConnectionLost": "සබැඳීමට උත්සාහ දරමින්. සම්බන්ධතාවේ සැකසුම් පරීක්‍ෂා කරන්න.",
"VE.Controllers.Main.textContactUs": "අලෙවිය අමතන්න",
"VE.Controllers.Main.textContinue": "ඉදිරියට",
"VE.Controllers.Main.textCustomLoader": "බලපත්‍රයේ නියමවලට අනුව පූරකය වෙනස් කිරීමට ඔබට සුදුසුකමක් නැති බව කරුණාවෙන් සලකන්න.
මිළ ගණන් ගැනීමට කරුණාකර අපගේ අලෙවි ක්‍රියාංශය අමතන්න.",
"VE.Controllers.Main.textDisconnect": "සම්බන්ධතාව නැති විය",
"VE.Controllers.Main.textGuest": "අමුත්තා",
"VE.Controllers.Main.textLearnMore": "තව දැනගන්න",
"VE.Controllers.Main.textLoadingDocument": "ලේඛනය පූරණය වෙමින්",
"VE.Controllers.Main.textLongName": "අකුරු 128 කට අඩු නමක් ඇතුල් කරන්න",
"VE.Controllers.Main.textNoLicenseTitle": "බලපත්‍රයේ සීමාවට ළඟාවුණි",
"VE.Controllers.Main.textPaidFeature": "ගෙවන විශේෂාංගයකි",
"VE.Controllers.Main.textReconnect": "සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය විය",
"VE.Controllers.Main.textRemember": "මාගේ තේරීම සියළු ගොනු සඳහා මතක තබාගන්න",
"VE.Controllers.Main.textRenameError": "පරිශ්‍රීලක නාමය හිස් නොවිය යුතුය.",
"VE.Controllers.Main.textRenameLabel": "සහයෝගිත්‍වය සඳහා භාවිතයට නමක් යොදන්න",
"VE.Controllers.Main.textShape": "හැඩය",
"VE.Controllers.Main.textStrict": "දැඩි ප්‍රකාරය",
"VE.Controllers.Main.textText": "පෙළ",
"VE.Controllers.Main.textTryQuickPrint": "ඔබ ඉක්මන් මුද්‍රණය තෝරාගෙන ඇත: අවසන් වරට තෝරාගත් හෝ පෙරනිමි මුද්‍රකයෙන් සමස්ත ලේඛනය මුද්‍රණය කෙරේ.
ඉදිරියට යාමට අවශ්‍යද?",
"VE.Controllers.Main.textUpdateVersion": "ලේඛනය මේ මොහොතේ සංස්කරණයට නොහැකිය.
ගොනුව යාවත්කාලීනයට උත්සාහ කරමින්, කරුණාකර රැඳී සිටින්න...",
"VE.Controllers.Main.textUpdating": "යාවත්කාල වෙමින්",
"VE.Controllers.Main.titleLicenseExp": "බලපත්‍රය කල් ඉකුත්ය",
"VE.Controllers.Main.titleLicenseNotActive": "බලපත්‍රය සක්‍රිය නැත",
"VE.Controllers.Main.titleServerVersion": "සංස්කරකය යාවත්කාල විය",
"VE.Controllers.Main.titleUpdateVersion": "අනුවාදය වෙනස් විය",
"VE.Controllers.Main.txtSaveCopyAsComplete": "ගොනුවේ පිටපත සාර්ථකව සුරැකිණි",
"VE.Controllers.Main.txtSecurityWarningLink": "මෙම ලේඛනය {0} වෙත සම්බන්ධ වීමට උත්සාහ කරයි.
ඔබට මෙම අඩවිය විශ්වාස නම්, ctrl යතුර ඔබාගෙන \"හරි\" ඔබන්න.",
"VE.Controllers.Main.txtSecurityWarningOpenFile": "මෙම ලේඛනය ගොනු කවුළුව ඇරීමට උත්සාහ කරයි, එය ඇරීමට \"හරි\" ඔබන්න.",
"VE.Controllers.Main.unknownErrorText": "නොදන්නා දෝෂයකි",
"VE.Controllers.Main.unsupportedBrowserErrorText": "ඔබගේ වියමන අතිරික්සුව සහාය නොදක්වයි.",
"VE.Controllers.Main.uploadDocExtMessage": "නොදන්නා ලේඛන ආකෘතියකි.",
"VE.Controllers.Main.uploadDocFileCountMessage": "උඩුගත කිරීමට ලේඛන නැත.",
"VE.Controllers.Main.uploadDocSizeMessage": "ලේඛනයක උපරිම ප්‍රමාණයේ සීමාව ඉක්මවිය.",
"VE.Controllers.Main.uploadImageExtMessage": "නොදන්නා රූප ආකෘතියකි.",
"VE.Controllers.Main.uploadImageFileCountMessage": "අනුරූ කිසිවක් උඩුගත කර නැත.",
"VE.Controllers.Main.uploadImageSizeMessage": "රූපය ඉතා විශාලයි. උපරිම ප්‍රමාණය මෙ.බ. 25 කි.",
"VE.Controllers.Main.uploadImageTextText": "රූපය උඩුගත වෙමින්...",
"VE.Controllers.Main.uploadImageTitleText": "රූපය උඩුගත වෙමින්",
"VE.Controllers.Main.waitText": "කරුණාකර රැඳෙන්න...",
"VE.Controllers.Main.warnBrowserIE9": "යෙදුම IE9 හි අඩු ක්‍රියාකාරිත්වයක් ඇත. IE10 හෝ නව අනුවාද භාවිතා කරන්න",
"VE.Controllers.Main.warnBrowserZoom": "ඔබගේ අතිරික්සුවෙහි වත්මන් විශාලන සැකසුම් පූර්ණ වශයෙන් සහාය නොදක්වයි. කරුණාකර Ctrl+0 එබීමෙන් පෙරනිමි විශාලනයට යළි සකන්න.",
"VE.Controllers.Main.warnLicenseAnonymous": "නිර්නාමික පරිශ්‍රීලකයින් සඳහා ප්‍රවේශය ප්‍රතික්‍ෂේපිතයි.
මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වනු ඇත.",
"VE.Controllers.Main.warnLicenseBefore": "බලපත්‍රය සක්‍රිය නැත.
කරුණාකර ඔබගේ පරිපාලක අමතන්න.",
"VE.Controllers.Main.warnLicenseExp": "ඔබගේ බලපත්‍රය කල් ඉකුත්ව ඇත.
බලපත්‍රය යාවත්කාල කර පිටුව නැවුම් කරන්න.",
"VE.Controllers.Main.warnLicenseLimitedNoAccess": "බලපත්‍රය කල් ඉකුත් වී ඇත.
ඔබට ලේඛන සංස්කරණයට ප්‍රවේශයක් නැත.
ඔබගේ පරිපාලක අමතන්න.",
"VE.Controllers.Main.warnLicenseLimitedRenewed": "බලපත්‍රය අළුත් කළ යුතුය.
ඔබට ලේඛන සංස්කරණය සඳහා සීමිත ප්‍රවේශයක් තිබේ.
පූර්ණ ප්‍රවේශය ලබා ගැනීමට කරුණාකර ඔබගේ පරිපාලක අමතන්න",
"VE.Controllers.Main.warnNoLicense": "%1 සංස්කරක සමකාල සම්බන්ධතා සීමාවට ළඟා වී ඇත. මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වේ.
පුද්ගලික උත්ශ්‍රේණි නියම සඳහා %1 අලෙවි කණ්ඩායම අමතන්න.",
"VE.Controllers.Main.warnNoLicenseUsers": "ඔබ %1 සංස්කරක වල පරිශ්‍රීලක සීමාවට ළඟා වී ඇත. පුද්ගලික උත්ශ්‍රේණි නියම සඳහා %1 අලෙවි කණ්ඩායම අමතන්න.",
"VE.Controllers.Main.warnProcessRightsChange": "ගොනුව සංස්කරණයට ඔබට ඇති අයිතිය ප්‍රතික්‍ෂේපව ඇත.",
"VE.Controllers.Search.notcriticalErrorTitle": "අවවාදයයි",
"VE.Controllers.Search.textNoTextFound": "ඔබ සොයන දත්ත හමු නොවිණි. කරුණාකර ඔබගේ සෙවුම් විකල්ප සීරුමාරු කරන්න.",
"VE.Controllers.Search.textReplaceSkipped": "ආදේශනය සිදු කර ඇත. සිදුවීම් {0}ක් මඟ හරින ලදි.",
"VE.Controllers.Search.textReplaceSuccess": "සෙවීම අහවරයි. සිදුවීම් {0} ක් ප්‍රතිස්ථාපනය කර ඇත",
"VE.Controllers.Search.warnReplaceString": "පෙට්ටිය සමඟ ප්‍රතිස්ථාපනයට {0} වලංගු විශේෂ අකුරක් නොවේ.",
"VE.Controllers.Statusbar.textDisconnect": "සම්බන්ධතාව නැති විය
සබැඳීමට උත්සාහ දරමින්. සම්බන්ධතාවේ සැකසුම් පරීක්‍ෂා කරන්න.",
"VE.Controllers.Statusbar.zoomText": "විශාලනය {0}%",
"VE.Controllers.Toolbar.errorAccessDeny": "අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"VE.Controllers.Toolbar.notcriticalErrorTitle": "අවවාදයයි",
"VE.Controllers.Toolbar.txtUntitled": "සිරැසිය නැත",
"VE.Views.DocumentHolder.guestText": "අමුත්තා",
"VE.Views.DocumentHolder.textCopy": "පිටපතක්",
"VE.Views.DocumentHolder.txtPressLink": "{0} තද කරගෙන සබැඳිය ඔබන්න",
"VE.Views.DocumentHolder.txtWarnUrl": "සබැඳිය එබීමෙන් ඔබගේ උපාංගයට හා දත්ත වලට හානි විය හැකිය.
ඉදිරියට යාමට වුවමනාද?",
"VE.Views.FileMenu.ariaFileMenu": "ගොනු වට්ටෝරුව",
"VE.Views.FileMenu.btnBackCaption": "ගොනුවේ ස්ථානය අරින්න",
"VE.Views.FileMenu.btnCloseEditor": "ගොනුව වසන්න",
"VE.Views.FileMenu.btnCloseMenuCaption": "ආපසු",
"VE.Views.FileMenu.btnCreateNewCaption": "අළුතින් සාදන්න",
"VE.Views.FileMenu.btnDownloadCaption": "මෙලෙස බාගන්න",
"VE.Views.FileMenu.btnExitCaption": "වසන්න",
"VE.Views.FileMenu.btnFileOpenCaption": "අරින්න",
"VE.Views.FileMenu.btnHelpCaption": "උදව්",
"VE.Views.FileMenu.btnInfoCaption": "තොරතුරු",
"VE.Views.FileMenu.btnPrintCaption": "මුද්‍රණය",
"VE.Views.FileMenu.btnRecentFilesCaption": "මෑත දෑ අරින්න",
"VE.Views.FileMenu.btnRenameCaption": "යළි නම් කරන්න",
"VE.Views.FileMenu.btnReturnCaption": "ලේඛනයට ආපසු",
"VE.Views.FileMenu.btnRightsCaption": "ප්‍රවේශ අයිති",
"VE.Views.FileMenu.btnSaveAsCaption": "මෙලෙස සුරකින්න",
"VE.Views.FileMenu.btnSaveCopyAsCaption": "මෙලෙස පිටපතක් සුරකින්න",
"VE.Views.FileMenu.btnSettingsCaption": "වැඩිදුර සැකසුම්",
"VE.Views.FileMenu.btnSuggestCaption": "විශේෂාංග යෝජනා",
"VE.Views.FileMenu.btnSwitchToMobileCaption": "ජංගම වෙත මාරුවන්න",
"VE.Views.FileMenu.textDownload": "බාගන්න",
"VE.Views.FileMenuPanels.CreateNew.txtBlank": "හිස් ලේඛනය",
"VE.Views.FileMenuPanels.CreateNew.txtCreateNew": "අළුතින් සාදන්න",
"VE.Views.FileMenuPanels.DocumentInfo.okButtonText": "යොදන්න",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtAddAuthor": "කර්තෘ එක් කරන්න",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtAddText": "පෙළක් එක් කරන්න",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtAppName": "යෙදුම",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtAuthor": "කර්තෘ",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtBtnAccessRights": "ප්‍රවේශ අයිති වෙනස් කරන්න",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtComment": "අදහස",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtCommon": "සාමාන්‍ය",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtCreated": "සෑදිණි",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtDocumentInfo": "ලේඛනයේ තොරතුරු",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtLoading": "පූරණය වෙමින්...",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtModifyBy": "අවසාන සංශෝධනය කළේ",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtModifyDate": "අවසාන සංශෝධනය",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtNo": "නැහැ",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtOwner": "හිමිකරු",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtPlacement": "ස්ථානය",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtRights": "අයිතීන් තිබෙන පුද්ගලයින්",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtSubject": "මාතෘකාව",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtTags": "අනන්‍යන",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtTitle": "සිරැසිය",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtUploaded": "උඩුගත කෙරිණි",
"VE.Views.FileMenuPanels.DocumentInfo.txtYes": "ඔව්",
"VE.Views.FileMenuPanels.DocumentRights.txtAccessRights": "ප්‍රවේශ අයිති",
"VE.Views.FileMenuPanels.DocumentRights.txtBtnAccessRights": "ප්‍රවේශ අයිති වෙනස් කරන්න",
"VE.Views.FileMenuPanels.DocumentRights.txtRights": "අයිතීන් තිබෙන පුද්ගලයින්",
"VE.Views.FileMenuPanels.Settings.okButtonText": "යොදන්න",
"VE.Views.FileMenuPanels.Settings.strFontRender": "රුවකුර ඉඟිය",
"VE.Views.FileMenuPanels.Settings.strTabStyle": "පටිති ශෛලිය",
"VE.Views.FileMenuPanels.Settings.strTheme": "අතුරුමුහුණතේ තේමාව",
"VE.Views.FileMenuPanels.Settings.strZoom": "පෙරනිමි විශාලන අගය",
"VE.Views.FileMenuPanels.Settings.textDisabled": "අබලයි",
"VE.Views.FileMenuPanels.Settings.textFill": "පුරවන්න",
"VE.Views.FileMenuPanels.Settings.textLine": "රේඛාව",
"VE.Views.FileMenuPanels.Settings.txtAdvancedSettings": "වැඩිදුර සැකසුම්",
"VE.Views.FileMenuPanels.Settings.txtAppearance": "පෙනුම",
"VE.Views.FileMenuPanels.Settings.txtCacheMode": "පෙරනිමි නිහිත ප්‍රකාරය",
"VE.Views.FileMenuPanels.Settings.txtFitPage": "පිටුවට ගළපන්න",
"VE.Views.FileMenuPanels.Settings.txtFitWidth": "පළලට ගළපන්න",
"VE.Views.FileMenuPanels.Settings.txtLastUsed": "අන්තිම භාවිතය",
"VE.Views.FileMenuPanels.Settings.txtMac": "OS X ලෙස",
"VE.Views.FileMenuPanels.Settings.txtNative": "නිසග",
"VE.Views.FileMenuPanels.Settings.txtQuickPrintTip": "අවසානයේදී තේරූ හෝ පෙරනිමි මුද්‍රකය භාවිතයෙන් ලේඛනය මුද්‍රණය වනු ඇත",
"VE.Views.FileMenuPanels.Settings.txtScreenReader": "තිරය කියවීමේ සහාය සක්‍රිය කරන්න",
"VE.Views.FileMenuPanels.Settings.txtTabBack": "මෙවලම් තීරුවේ පාට පටිති වල පසුබිමට භාවිතා කරන්න",
"VE.Views.FileMenuPanels.Settings.txtUseAltKey": "යතුරුපුවරුව භාවිතයෙන් පරිශ්‍රීලක අතුරුමුහුණතේ සැරිසැරීමට Alt යතුර යොදාගන්න",
"VE.Views.FileMenuPanels.Settings.txtUseOptionKey": "යතුරුපුවරුව භාවිතයෙන් පරිශ්‍රීලක අතුරුමුහුණතේ යාත්‍රණයට විකල්ප යතුර යොදාගන්න",
"VE.Views.FileMenuPanels.Settings.txtWin": "වින්ඩෝස් ලෙස",
"VE.Views.FileMenuPanels.Settings.txtWorkspace": "වැඩබිම",
"VE.Views.FileMenuPanels.ViewSaveAs.textDownloadAs": "මෙලෙස බාගන්න",
"VE.Views.FileMenuPanels.ViewSaveCopy.textSaveCopyAs": "මෙලෙස පිටපතක් සුරකින්න",
"VE.Views.LeftMenu.ariaLeftMenu": "වම් වට්ටෝරුව",
"VE.Views.LeftMenu.tipAbout": "පිළිබඳ",
"VE.Views.LeftMenu.tipChat": "කතාබහ",
"VE.Views.LeftMenu.tipPages": "පිටු",
"VE.Views.LeftMenu.tipPlugins": "පේනු",
"VE.Views.LeftMenu.tipSearch": "සොයන්න",
"VE.Views.LeftMenu.tipSupport": "ප්‍රතිපෝෂණය සහ සහාය",
"VE.Views.LeftMenu.txtDeveloper": "සංවර්ධක ප්‍රකාරය",
"VE.Views.LeftMenu.txtEditor": "රූප සටහන් දක්වනය",
"VE.Views.LeftMenu.txtLimit": "ප්‍රවේශය සීමා කරන්න",
"VE.Views.LeftMenu.txtTrial": "නැහැසුම ප්‍රකාරය",
"VE.Views.LeftMenu.txtTrialDev": "සංවර්ධක නැහැසුම ප්‍රකාරය",
"VE.Views.Statusbar.sheetIndexText": "පිටුව {0} / {1}",
"VE.Views.Statusbar.tipFitPage": "පිටුවට ගළපන්න",
"VE.Views.Statusbar.tipFitWidth": "පළලට ගළපන්න",
"VE.Views.Statusbar.tipListOfSheets": "පිටු ලැයිස්තුව",
"VE.Views.Statusbar.tipNext": "ඊළඟ පිටුුව",
"VE.Views.Statusbar.tipPrev": "කලින් පිටුව",
"VE.Views.Statusbar.tipZoomFactor": "විශාල කරන්න",
"VE.Views.Statusbar.tipZoomIn": "විශාලනය",
"VE.Views.Statusbar.tipZoomOut": "කුඩාලනය",
"VE.Views.Statusbar.txtPage": "පිටුව",
"VE.Views.Toolbar.textTabFile": "ගොනුව",
"VE.Views.Toolbar.textTabView": "දකින්න",
"VE.Views.ViewTab.textAlwaysShowToolbar": "සැමවිට මෙවලම් තීරුව පෙන්වන්න",
"VE.Views.ViewTab.textFill": "පුරවන්න",
"VE.Views.ViewTab.textFitPage": "පිටුවට ගළපන්න",
"VE.Views.ViewTab.textFitWidth": "පළලට ගළපන්න",
"VE.Views.ViewTab.textInterfaceTheme": "අතුරුමුහුණතේ තේමාව",
"VE.Views.ViewTab.textLeftMenu": "වම් මඬල",
"VE.Views.ViewTab.textLine": "රේඛාව",
"VE.Views.ViewTab.textRightMenu": "දකුණු මඬල",
"VE.Views.ViewTab.textStatusBar": "තත්‍ව තීරුව",
"VE.Views.ViewTab.textTabStyle": "පටිති ශෛලිය",
"VE.Views.ViewTab.textZoom": "විශාල කරන්න",
"VE.Views.ViewTab.tipFitPage": "පිටුවට ගළපන්න",
"VE.Views.ViewTab.tipFitWidth": "පළලට ගළපන්න",
"VE.Views.ViewTab.tipInterfaceTheme": "අතුරුමුහුණතේ තේමාව"